Thursday, April 28, 2011

මියෙන්නෙමි.....................

හැඬුවෙමි
සාගරයක් පිරෙන තරමට....
හඬන්නෙමි
මතක් වෙන හැම මොහොතකදීම.............
දැවෙන්නෙමි
විදින්නට ඔය සොඳුරු වූ සෙනෙහස..............
මියෙන්නෙමි
දරන්නට නොහැකි වූ නිසාම........... 

6 comments:

  1. කවිය හොඳයි ඒත් "විදින්න ඔයා සොඳුරු වූ සෙනෙහස.............." කියන එක පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගෙයි. (මට හිතෙන හැටි .. තරහා වෙන්න එපා.. )

    ඔහොම කිව්වට කමක් නෑ ඇත්තට මැරෙන්න එපා......

    ReplyDelete
  2. හ්ම්... විදිනවා ඒ හැගිම

    ReplyDelete
  3. ලොල්ය.. ඉලවු ලවු...

    ReplyDelete
  4. හරි- දැන් හරිද මන්දා.....එත් හරි නැත්නම් කියන්න .....
    නිම්ෂා- හ්ම්......විඳිනවා මමත්
    සුලගිල්ල - අනේ මේ .....ලවු ඉලවු නෑ

    ReplyDelete
  5. එක ඇලපිල්ලක් කොරපු දෙයක් නේද? දැන් හරි.....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....