ලබන්නට අනේ මන් පින්කර ඇති මුත්,
මගේම කරගන්නට නොහැකිව
උතුම් ඔය ආදරේ
අනේ මන් විඳවන තරමක්.......
ආගමින් වෙනස් වූවට
වත්කමින් වෙනස් වූවට
ඔබට බැදී මේ ආදරේ,
අමතක කරන්නේ කොහොම මන්.............
ඇත්වෙන්නට මගෙන් කියා
පැවසුවත් රුදු වදන්
හඬනවා මසිත ඉකිගසා
රිදවූ පවට මගේ පණ.............
මියෙන්නෙමි ඔබ නමින්
ඔබට පුදකළ ආදරේ,
වෙනකෙකුට දියනොහැකි නිසාවෙන්............
කාටද නංගි මේහෙම කියන්නේ
ReplyDeleteආදරේට අක්කේ......කෙල්ලෙක් මහ මෙරක් තරම් කරපු එයාගේ ආදරේට.....
ReplyDeleteමේකෙනම් යටි රහසක් තියනවා,,,කාටද හැබෑවටම
ReplyDeleteහ්ම්.....යටි අදහසක් නම් නෑ.........එකම අදහස කෙල්ලෙක්ගෙ ආදරේ
ReplyDeleteපුදසුන මත පිදු මල් ආයෙම ගත හැක
ReplyDeleteඑහෙත් මා බැති සිත තවම එතැනය
සිය අත්දැකීමක්ද මන්දා.:D
ReplyDelete@ ඉන්දි-
ReplyDeleteහදවතින්ම පිදු දේ
ගන්නේ කෙලස මන්
නොදනිමි තවම එය
සොයයි මා සිත
තවම එයට පිළියම්.......
@ අනුරාධ-
ReplyDeleteසිය අත්දැකීම් හා නව කතාවක අන්තර්ගතය.......