මා සිත නුබ ලග තියා
ජීවිතය ඉල්ලුවෙමි ඔබෙන්
මා පැතු ඒ දිවිය ලබුවයි සිතා
පෙම් බැදිමි මහා මෙරක්
මා සතු වස්තුවක් සේ සිතා
රැක්කෙමි මා මුළු හදවතින්
නමුදු ඔබ මා සතු නොවන බැවු
ඇයි වැටහුනේ මට පමා වී
මා ලොවම ඔබ වී ඇත
මා පැතු ඒ දිවිය ලබුවයි සිතා
පෙම් බැදිමි මහා මෙරක්
මා සතු වස්තුවක් සේ සිතා
රැක්කෙමි මා මුළු හදවතින්
නමුදු ඔබ මා සතු නොවන බැවු
ඇයි වැටහුනේ මට පමා වී
මා ලොවම ඔබ වී ඇත
යලි හැරෙන්නට නොහැකි සේ......
:'(
ReplyDeleteලස්සනයි නංගී!
ReplyDeleteතැන්කු තැන්කු දෙන්නටම
ReplyDeleteඅද මම දාපු පෝස්ට් එකටත් මේක ගැලපෙනවා... :)
ReplyDeleteහරිම ලස්සනයි... :)
ස්තුතියි අක්කා.............
ReplyDelete