Monday, March 26, 2012

ළඟින් හිටි ඔබට........

ජීවිතය එපා වී සිටි මොහොතක, දුක මකාගන්න එක්වුණ සයිබරයේදි මුණගැසුණ  යහළුකැළ පෙන්වු මගක ජීවිතය සොයා ගොස් ගොඩනගා ගත් මේ දිවියට එදාටත් වැඩියෙන් අද ගොඩක් ආදරෙයි. හිතට ආපු හැම දේම කාගෙවත් තහන්චියක් නැතුව කියා ගන්න පුළුවන් වුණ, තීරණ ගන්න බැරි මොහොතක තීරණ ගන්න පහසු කරපු, මගේ ආදරය මට ලබා දුන්, දුක සැප දෙකම එකම විදියට බෙදා ගත්ත මගේ පුංචි බ්ලොගේට ඊයෙට අවුරුද්දක් පිරුණා....දවසක් පහු වුණා තමයි...ඒත් ඒ අමතක කරල නම් නෙමෙයි......
ඔයාට සුභම සුභ උපන්දිනයක්.............!!!!!


එදා මෙන් අදටත් මගෙත් එක්ක හිටි වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.....!!! 

28 comments:

  1. යකඩෝ එච්චර කලක් ගියාද..?සුභ පැතුම් නංගි...

    ReplyDelete
  2. හදපිරි සුබපැතුම්...

    ReplyDelete
  3. සුභ පැතුම් නංගි...

    ReplyDelete
  4. හදවතින්ම සුභ පතනවා ඔයාගේ බ්ලොග් එකේ අවුරුද්දේ උපන් දිනයට.

    ReplyDelete
  5. අවුරුද්දේ සැමරුමට සුභ පැතුම් නංගියේ..

    ReplyDelete
  6. සුභ පැතුම් අක්කේ

    ReplyDelete
  7. උපන්දිනේට සුභ පැතුම්!.....

    ReplyDelete
  8. බ්ලොගට සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
  9. මගෙනුත් සුභ පැතුම් , බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්නට .

    ReplyDelete
    Replies
    1. ගොඩ තැන්කු හොඳේ ගිම් අක්කා.....

      Delete
  10. සුභ් පැතුම් සි.නි.. :D

    ReplyDelete
    Replies
    1. ආ ආ...තැන්කු ප්‍රාර්ථනා....(අක්කද නංගිද කියා පැටලී ඇත)

      Delete
  11. සුබම සුබ පැතුම් අක්කියෝ..

    ReplyDelete
  12. ඔන්න මමත් එකතු වුනා,
    බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න සුභ පතන්න...!!! :):)

    ReplyDelete
  13. සුභ උපන් දිනක් වේවා සිනි...

    බලාන ගියාම බ්ලොග් එකට කරන්න බැරි දෙයක් නැද්ද මන්දා ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කා...බලන්නකෝ....කොරන්න බැරි දෙයක් නැනේ මේ බ්ලොග් වලට....

      තැන්කු හොඳේ....

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....