Friday, February 3, 2012

ප්‍රශ්නයක්....

මන් පුංවි ප්‍රශ්න ටිකක් අහන්නම්.....උත්තර දීලා යන්න....


·      නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?


·       හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?


·       ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....?


·       හිතලා තියනවද....?


·       නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?


·       ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?


22 comments:

  1. 1. ඔවු. සදා කාලිකවම.
    2. එහෙම කියනවා. හොඳ ධනාත්මක දැක්මක්
    3. පොසිටිව් තිංකිං.
    4. ගොඩක් දේවල්
    5. සමහර වෙලාවට
    6. ඔවු

    ReplyDelete
  2. පළවෙනි ප්‍රශ්ණේට විතක් උත්තරයක් දෙන්නම්..

    1. ඔව්.. ඒ ගැන ඔයාලත් දන්නවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්...දන්නවා දන්නවා අයියේ..එත් ඒ ගැන පසුතැවිල වැඩක් නෑ නේද....මොකද ඒක ඔයා අතින්වත් අක්කා අතින්වත් උන වැරද්දක් නෙමේනේ.....අනික අක්කා අපි අතර හැමදාම ඉදිවී මතකයන් අතර.....

      Delete
  3. 1ඔව්..‍ගොඩක්!
    2හ්ම්.. මං ඒකට එකගයි.
    3එහෙම හිතන කොට ජීවිතේ එච්චර අමාරු නැහැ.
    4මීට කලින්නේ?... ඔව්!
    5නැහැ.
    6ඔව්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගී...අපිට එහෙම හිතන්න පුලුවන්නම් හැමදේම ගැන, ජිවිතේ කොච්චර ලස්සන වෙයිද

      Delete
  4. නැති උන දෙයක් ගැන පසු තැවෙනවා ඒ දේ ජිවිතේට ගොඩාක් වටිනවානම්

    හැමදේම වෙන්නේ හොදටයි කියලා මම හිතන්නේ නැ වුන දේවල් වලින් මට නරකක් උන නිසා

    ඒ ඇයි කියලා හිතනවා මම ගොඩාක් මටවත් නොතේරෙන දෙයක් නිසා

    හැමදාමත් හිතනවා

    ඇත්තටම කියන දේවලුත් කියන්නන් වාලේ කියවන දේවල් වගේ දැනෙන නිසා ****(**වා) කියන එකත් අහලා තියන නිසා මේක ගැන නම් හිතන්නම ඕනා

    හැම වෙන දේම නරක නොවන නිසා ඔව්..

    ReplyDelete
    Replies
    1. හ්ම්...අයියා කියන එකත් ඇත්ත....අනේ මන්ද නේද....

      Delete
  5. 1)දැනට නම් නෑ... ඉස්සරහට කොහොම වෙයිද මංදා....?
    2)එහෙම කියනවා....
    3)දෙයක් ගැන හොඳ බලපොරොත්තු තියා ගන්න
    6)ගොඩක් වෙලාවට හොඳ දේවල් වෙලා තියනවා

    ReplyDelete
    Replies
    1. අනේ, එහෙනම් පසුතැවිලි වෙන්න කිසි දෙයක් සිද්ද වෙන්නෙපා කියල පතනවා....ජිවිතේ සුභම වෙන්න ඕන

      Delete
  6. සමහර වෙලාවට
    සමහරු එහෙම කියනවා
    ඔව්
    හිතලා තියෙනවා
    වෙලාවකට එහෙමත් හිතෙනවා
    හොඳ දේවල් නම් වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් හැමදාම ඔය විදියටම සුභාවදිව හිතමු නේද

      Delete
  7. මොකක් හරි හිත රිදෙන දෙයක් උනාම මං අනිත් අයට කියන්නෙත්, මට හිතෙන්නෙත් 'සියල්ල සිදු වෙන්නේ හොඳටයි' කියලා... ඒක ඒ වගේම වෙච්චි අවස්ථා අනන්තයි........

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....කොයිතරම් හොදද එහෙම හිතනවනම්.......

      Delete
  8. ඇත්තටම අක්කේ මගේ ජීවිතෙ වුන නරකම නහොතපු අත්දැකීම් නිසා තමයි මම අද සන්තෝසදායක ජීවිතයක් ගත කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා මල්ලි.....අපි බලන්න ඕන සිද්ධ වෙන නරකම දේ උනත් හොද පැත්තට හරවගන්න....ගොඩක් අය එහෙම කරන්නේ නෑ....ඒ නරකෙම දුකෙම ඇලිල ඉන්නවා....එත් පස්සට කල්පනා කරලා බලද්දී සිද්ධ වෙච්ච නරක දේවල් නිසා ලොකු හොඳක් වෙලා තියනවා.....

      Delete
  9. පළවෙනි එකට උත්තරේ ඔයා දන්නවානේ.. ඔව් මම ජීවිතේ නැතිවුන දෙයක් ගැන තාමත් පසුතැවෙනවා.. ඒත් ඒ පසුතැවිල්ලෙන් මාව බේරගන්න තියෙන එකම බලවේගය ඔයාගේ ආදරය විතරමයි.

    ඒවගේම තමා මම හිතන්නේ ඒදේ මට නැතිවුනේ මගේම හොඳට.. එහෙම නැත්නම් මම අපායක ජීවත්වෙන්න ඉඩ තිබුණා.. ඔයාගෙ හෙවනට එන්න ලැබුණේ ඒදේ නැතිවුන නිසා..

    ඒ ඇයි කියලා හිතන්න දෙයක් නෑ.. දෙයක් වේනම් එය සුදුස්සාටම ලැබිය යුතුය..

    ReplyDelete
    Replies
    1. හැමදාම සතුටින් ඉන්න....ඒක තමා මට වටින්නේ...

      Delete
  10. · නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?
    සමහර වෙලාවට

    · හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?
    යා යා

    · ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....?
    සුබවාදීව හිතන්න ඕනෙ නිසානෙ

    · හිතලා තියනවද....?
    ඔව් ඔව්

    · නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?
    නෑ නෑ හිතලා කියන්නෙ

    · ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?
    ඔව් වෙලා තියේ

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙකින් නේද අයියා......

      සුභවාදී විම ගොඩක් හොඳයිනේ නේද...?

      Delete
  11. මම මෙහාට අදමයි ආවෙ..ලස්සන බ්ලොග් එක.
    ඔන්න හා හා පුරා කියලා මාත් උත්තර දෙන්නම්කෝ..:)

    . නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?
    ඔව් හුඟාක්...සදාකාලිකවම..:(


    .හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?හ්ම්ම් ඔව්


    · ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....? අනේ මංදා. එහෙම නෑ..


    · හිතලා තියනවද....?
    සමහර් වෙලාවට

    · නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?සමහර ව්එලාවට


    · ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?නැතුවමත් නෑ...

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා හිතුවක්කාරියේ මේ පැත්තට....

      හම් හම්....දැන්වත් එහෙනම් හිතලා වැඩකරමු නේද?

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....