මන් පුංවි ප්‍රශ්න ටිකක් අහන්නම්.....උත්තර දීලා යන්න....
· නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?
· හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?
· ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....?
· හිතලා තියනවද....?
· නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?
· ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?
· නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?
· හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?
· ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....?
· හිතලා තියනවද....?
· නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?
· ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?
1. ඔවු. සදා කාලිකවම.
ReplyDelete2. එහෙම කියනවා. හොඳ ධනාත්මක දැක්මක්
3. පොසිටිව් තිංකිං.
4. ගොඩක් දේවල්
5. සමහර වෙලාවට
6. ඔවු
ස්තුතියි අයියා
Deleteපළවෙනි ප්‍රශ්ණේට විතක් උත්තරයක් දෙන්නම්..
ReplyDelete1. ඔව්.. ඒ ගැන ඔයාලත් දන්නවා..
හ්ම්...දන්නවා දන්නවා අයියේ..එත් ඒ ගැන පසුතැවිල වැඩක් නෑ නේද....මොකද ඒක ඔයා අතින්වත් අක්කා අතින්වත් උන වැරද්දක් නෙමේනේ.....අනික අක්කා අපි අතර හැමදාම ඉදිවී මතකයන් අතර.....
Delete1ඔව්..ගොඩක්!
ReplyDelete2හ්ම්.. මං ඒකට එකගයි.
3එහෙම හිතන කොට ජීවිතේ එච්චර අමාරු නැහැ.
4මීට කලින්නේ?... ඔව්!
5නැහැ.
6ඔව්!
ඇත්ත නංගී...අපිට එහෙම හිතන්න පුලුවන්නම් හැමදේම ගැන, ජිවිතේ කොච්චර ලස්සන වෙයිද
Deleteනැති උන දෙයක් ගැන පසු තැවෙනවා ඒ දේ ජිවිතේට ගොඩාක් වටිනවානම්
ReplyDeleteහැමදේම වෙන්නේ හොදටයි කියලා මම හිතන්නේ නැ වුන දේවල් වලින් මට නරකක් උන නිසා
ඒ ඇයි කියලා හිතනවා මම ගොඩාක් මටවත් නොතේරෙන දෙයක් නිසා
හැමදාමත් හිතනවා
ඇත්තටම කියන දේවලුත් කියන්නන් වාලේ කියවන දේවල් වගේ දැනෙන නිසා ****(**වා) කියන එකත් අහලා තියන නිසා මේක ගැන නම් හිතන්නම ඕනා
හැම වෙන දේම නරක නොවන නිසා ඔව්..
හ්ම්...අයියා කියන එකත් ඇත්ත....අනේ මන්ද නේද....
Delete1)දැනට නම් නෑ... ඉස්සරහට කොහොම වෙයිද මංදා....?
ReplyDelete2)එහෙම කියනවා....
3)දෙයක් ගැන හොඳ බලපොරොත්තු තියා ගන්න
6)ගොඩක් වෙලාවට හොඳ දේවල් වෙලා තියනවා
අනේ, එහෙනම් පසුතැවිලි වෙන්න කිසි දෙයක් සිද්ද වෙන්නෙපා කියල පතනවා....ජිවිතේ සුභම වෙන්න ඕන
Deleteසමහර වෙලාවට
ReplyDeleteසමහරු එහෙම කියනවා
ඔව්
හිතලා තියෙනවා
වෙලාවකට එහෙමත් හිතෙනවා
හොඳ දේවල් නම් වෙලා තියෙනවා
එහෙනම් හැමදාම ඔය විදියටම සුභාවදිව හිතමු නේද
Deleteමොකක් හරි හිත රිදෙන දෙයක් උනාම මං අනිත් අයට කියන්නෙත්, මට හිතෙන්නෙත් 'සියල්ල සිදු වෙන්නේ හොඳටයි' කියලා... ඒක ඒ වගේම වෙච්චි අවස්ථා අනන්තයි........
ReplyDeleteහ්ම් හ්ම්....කොයිතරම් හොදද එහෙම හිතනවනම්.......
Deleteඇත්තටම අක්කේ මගේ ජීවිතෙ වුන නරකම නහොතපු අත්දැකීම් නිසා තමයි මම අද සන්තෝසදායක ජීවිතයක් ගත කරන්නේ
ReplyDeleteඒක තමා මල්ලි.....අපි බලන්න ඕන සිද්ධ වෙන නරකම දේ උනත් හොද පැත්තට හරවගන්න....ගොඩක් අය එහෙම කරන්නේ නෑ....ඒ නරකෙම දුකෙම ඇලිල ඉන්නවා....එත් පස්සට කල්පනා කරලා බලද්දී සිද්ධ වෙච්ච නරක දේවල් නිසා ලොකු හොඳක් වෙලා තියනවා.....
Deleteපළවෙනි එකට උත්තරේ ඔයා දන්නවානේ.. ඔව් මම ජීවිතේ නැතිවුන දෙයක් ගැන තාමත් පසුතැවෙනවා.. ඒත් ඒ පසුතැවිල්ලෙන් මාව බේරගන්න තියෙන එකම බලවේගය ඔයාගේ ආදරය විතරමයි.
ReplyDeleteඒවගේම තමා මම හිතන්නේ ඒදේ මට නැතිවුනේ මගේම හොඳට.. එහෙම නැත්නම් මම අපායක ජීවත්වෙන්න ඉඩ තිබුණා.. ඔයාගෙ හෙවනට එන්න ලැබුණේ ඒදේ නැතිවුන නිසා..
ඒ ඇයි කියලා හිතන්න දෙයක් නෑ.. දෙයක් වේනම් එය සුදුස්සාටම ලැබිය යුතුය..
හැමදාම සතුටින් ඉන්න....ඒක තමා මට වටින්නේ...
Delete· නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?
ReplyDeleteසමහර වෙලාවට
· හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?
යා යා
· ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....?
සුබවාදීව හිතන්න ඕනෙ නිසානෙ
· හිතලා තියනවද....?
ඔව් ඔව්
· නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?
නෑ නෑ හිතලා කියන්නෙ
· ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?
ඔව් වෙලා තියේ
ගොඩ කාලෙකින් නේද අයියා......
Deleteසුභවාදී විම ගොඩක් හොඳයිනේ නේද...?
මම මෙහාට අදමයි ආවෙ..ලස්සන බ්ලොග් එක.
ReplyDeleteඔන්න හා හා පුරා කියලා මාත් උත්තර දෙන්නම්කෝ..:)
. නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?
ඔව් හුඟාක්...සදාකාලිකවම..:(
.හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?හ්ම්ම් ඔව්
· ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....? අනේ මංදා. එහෙම නෑ..
· හිතලා තියනවද....?
සමහර් වෙලාවට
· නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?සමහර ව්එලාවට
· ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?නැතුවමත් නෑ...
ආදරෙන් පිළිගන්නවා හිතුවක්කාරියේ මේ පැත්තට....
Deleteහම් හම්....දැන්වත් එහෙනම් හිතලා වැඩකරමු නේද?