හැඬුවාද, හැඬුනාදදැනෙනවා මට තාමඔබට මා, මට ඔබ දපෙම් කළත් පන සේමමා පියන් ඔබගේවෙන් කලා අප ස්නේහෙඉදින් අප දුරට වීලසැනසෙමු ද මා ප්‍රේමී..ප.ලි - ලස්සනයි කවිය ඔයාගේ..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව්වා ඔහෙම තමා
This comment has been removed by the author.
@සෝරෝ-ස්තුති අයියා ......@සුදු හංසි- ඇයි අක්කි ඒ......
ලස්සනයි .. අහිමි වුනත් මතකත් සුන්දරයිඅහිමි වුන මුත් ප්රේමයේසුවද මතකය හදවතේනැගෙන සුසුමක උණුසුමේරැදී ඉන්නට හිත කියයි....සදා අමතක නොවෙන මේප්රේමයේ අනුහස් සිතේකඳුලු බිඳුවක උණුහුමේරැදී ඉන්නට හිත කියයි... (පබලු)
අහිමි දේවල් වලට අඩන එක බොරු දෙයක්
@ පබළු - තැන්ක්යූ පබළු.....සිත නොපිළිගන්නා හින්දමඔබ මට අහිමි බවරැදී ඉන්නවා තවත්අහිමි වූ ප්‍රේමයේ නාමයෙන්........
@ItalyDilan- අහිමි උනත් ඒ මතක සුන්දරයින්ම් දාල යන්න බෑ නම් හිත ඉබේම අඬනවා මතක් වෙන හැම මොහොතකම....එක නවත්තන්න කාටවත් බෑ
Real Love cannot forget forever.It is mesmerize every day.That's the way of Real LOVE!!!
@ Yasiru- ys..u a 100% coerect....true lv never die.
සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......
හැඬුවාද, හැඬුනාද
ReplyDeleteදැනෙනවා මට තාම
ඔබට මා, මට ඔබ ද
පෙම් කළත් පන සේම
මා පියන් ඔබගේ
වෙන් කලා අප ස්නේහෙ
ඉදින් අප දුරට වීල
සැනසෙමු ද මා ප්‍රේමී..
ප.ලි - ලස්සනයි කවිය ඔයාගේ..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව්වා ඔහෙම තමා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@සෝරෝ-ස්තුති අයියා ......
ReplyDelete@සුදු හංසි- ඇයි අක්කි ඒ......
ලස්සනයි .. අහිමි වුනත් මතකත් සුන්දරයි
ReplyDeleteඅහිමි වුන මුත් ප්‍රේමයේ
සුවද මතකය හදවතේ
නැගෙන සුසුමක උණුසුමේ
රැදී ඉන්නට හිත කියයි....
සදා අමතක නොවෙන මේ
ප්‍රේමයේ අනුහස් සිතේ
කඳුලු බිඳුවක උණුහුමේ
රැදී ඉන්නට හිත කියයි... (පබලු)
අහිමි දේවල් වලට අඩන එක බොරු දෙයක්
ReplyDelete@ පබළු - තැන්ක්යූ පබළු.....
ReplyDeleteසිත නොපිළිගන්නා හින්දම
ඔබ මට අහිමි බව
රැදී ඉන්නවා තවත්
අහිමි වූ ප්‍රේමයේ නාමයෙන්........
@ItalyDilan- අහිමි උනත් ඒ මතක සුන්දරයින්ම් දාල යන්න බෑ නම් හිත ඉබේම අඬනවා මතක් වෙන හැම මොහොතකම....එක නවත්තන්න කාටවත් බෑ
ReplyDeleteReal Love cannot forget forever.It is mesmerize every day.That's the way of Real LOVE!!!
ReplyDelete@ Yasiru- ys..u a 100% coerect....true lv never die.
ReplyDelete