පිපෙන්නට වෙර දරන
එපා ලංවන්න නුඹ
රුදුරු බඹරෙකු වී මට............
පෙති තලා දමනට
රොන් උරා මුකුලිත කරනට............
ඉඩ දෙන්න මා හට
කැකුළු පෙති විහිදන්නට..........
සුවද පතුරා ලොවට
ආදරේ සුව විදින්නට.............
ඉතින් නුඹ,
නොවේනම් එලෙස.........
ඇහැකින්ම් රකින්නට මා
අන් රුදු සතුන්ගෙන්.........
ඉතින් අවසරයි නුඹට
මා මලේ සුවද විදිනට................
හ්හ්ම්ම්...ලස්සනයි.. :)
ReplyDeleteසමනලයෙකු විත් රොන් උරා බලන්නට....
ReplyDeleteඉඩ දෙන්න සුළඟ හා සමග විත් නටන්නට.....
තැන්කු අක්කි..
ReplyDelete@ Priyanth ayya-ඉඩ දෙන්නම් සුළඟ හා සමග විත් නටන්නට...
ReplyDeleteනමුදු නොහැකියි ලං වන්න දීමට.....
දැන් මේ කාටද කියන්නෙ ඕක. ආ.....
ReplyDeleteතවත් වෙඩිමක් ලග එනවා වගේ. :D
කාටවත් නෙමේ හලෝ.හිතට අපු අදහසක්.
ReplyDelete