Wednesday, April 27, 2011

මා ලොවම ඔබ වී............

මා සිත නුබ ලග තියා
ජීවිතය ඉල්ලුවෙමි ඔබෙන්
මා පැතු දිවිය ලබුවයි සිතා
පෙම් බැදිමි මහා මෙරක්
මා සතු වස්තුවක් සේ සිතා 
රැක්කෙමි මා මුළු හදවතින්
නමුදු ඔබ මා සතු නොවන බැවු
ඇයි වැටහුනේ මට පමා වී 
මා ලොවම ඔබ වී ඇත
යලි හැරෙන්නට නොහැකි සේ......

5 comments:

  1. තැන්කු තැන්කු දෙන්නටම

    ReplyDelete
  2. අද මම දාපු පෝස්ට් එකටත් මේක ගැලපෙනවා... :)
    හරිම ලස්සනයි... :)

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....