Tuesday, April 26, 2011

මා මියගියත්.................

හෙන ගගහ වැස්සත්.....
ගං වතුර ගැලුවත්.......
මුහුද ගොඩ බිම යටකලත්........
පොළව කිදා බැස්සත්............
ඔබ නමට වූ මගේ ප්‍රේමය
මා මියගියත්, 
පෙරදා වගේමයි...........

10 comments:

  1. ඒ ත‍රම් ස්ථාව‍ර බවක්. ඒත් වෙලාවකට එච්ච‍ර ස්ථාව‍ර වෙන එකත් ඒ ත‍රම්ම ඇගට ගුණ වෙන්නෙ නෑ.... :D

    ReplyDelete
  2. නංගී මේ කමෙන්ට් එක පබ්ලිශ් ක‍රන්න ඕන නෑ. අතන තියෙන්නෙ ගැන වතුර කියලා. ගං වතුර කියලා නේද එන්න ඕන.

    ReplyDelete
  3. අඩු පාඩු පෙන්නන්න දාපු කමෙන්ට් මන් අයින් කරන්නේ නෑ....ඒවා දකිනකොට අනිත් ඒවා ආයේ ආයේ බලල වැරදි හදාගන්න පුළුවන් නිසා....ස්තුති අයියේ..........

    ReplyDelete
  4. ඔව් අයියේ.....එක ඒ තරන්ම ස්ථාවර වෙන එක හොද නෑ...දැන් ඒ ස්තාවරෙන් මිදෙන්න බැරුව ඉන්නේ...............

    ReplyDelete
  5. ලොල්ය.. ලස්සනයි.. කවි වලට පුලුවන්ලු බොරුවක් රසවත් විදියට ඇත්තක් කරන්න..

    ReplyDelete
  6. අකුණු ගස ගසා වැස්සත් අපි වැස්සට ආදරෙයි...
    ගොඩ ගලා ගැලුවත් අපි මුහුදට ආදරෙයි
    දුක, කදුල ආවත් අපි ආදරයට ආදරෙයි

    ReplyDelete
  7. ස්තාවරය බරපතල උනාම දුක කියන දේ ලංවෙනවා වැඩී

    ReplyDelete
  8. සැබෑ ආදරයක් ඉතුරු කරන්නෙත් ,එකතු කරන්නෙත් දුක විතරයි.ඔය දුක වින්දෙ නැත්නම් ජීවිතේ රහකුත් නැහැ.!

    ReplyDelete
  9. ධනුෂ්ක, ඩිලාන්, නිම්තෙර......ඔයාල තුන්දෙනාම කියපු දේවල් ඇත්ත......එත්......අයි අපිට දුක වැඩි ඒ ආදරෙන් ඇත් වෙන්න අමාරු...

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....