tag:blogger.com,1999:blog-2719722091116957498.post865317529664744930..comments2023-05-13T21:11:59.310+05:30Comments on සිතුවිලි නිහඬයි: මා මියගියත්.................සිතුවිලි නිහඬයිhttp://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2719722091116957498.post-49163766119976067962011-04-27T09:05:41.519+05:302011-04-27T09:05:41.519+05:30ධනුෂ්ක, ඩිලාන්, නිම්තෙර......ඔයාල තුන්දෙනාම කියපු ...ධනුෂ්ක, ඩිලාන්, නිම්තෙර......ඔයාල තුන්දෙනාම කියපු දේවල් ඇත්ත......එත්......අයි අපිට දුක වැඩි ඒ ආදරෙන් ඇත් වෙන්න අමාරු...සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-68105252036157671492011-04-27T02:04:30.588+05:302011-04-27T02:04:30.588+05:30සැබෑ ආදරයක් ඉතුරු කරන්නෙත් ,එකතු කරන්නෙත් දුක විතර...සැබෑ ආදරයක් ඉතුරු කරන්නෙත් ,එකතු කරන්නෙත් දුක විතරයි.ඔය දුක වින්දෙ නැත්නම් ජීවිතේ රහකුත් නැහැ.!සිතිජhttps://www.blogger.com/profile/04697557720153697296noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-58960157551426787522011-04-27T01:24:50.632+05:302011-04-27T01:24:50.632+05:30ස්තාවරය බරපතල උනාම දුක කියන දේ ලංවෙනවා වැඩීස්තාවරය බරපතල උනාම දුක කියන දේ ලංවෙනවා වැඩීItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-71742415044074238262011-04-26T21:53:59.895+05:302011-04-26T21:53:59.895+05:30අකුණු ගස ගසා වැස්සත් අපි වැස්සට ආදරෙයි...
ගොඩ ගලා ...අකුණු ගස ගසා වැස්සත් අපි වැස්සට ආදරෙයි...<br />ගොඩ ගලා ගැලුවත් අපි මුහුදට ආදරෙයි<br />දුක, කදුල ආවත් අපි ආදරයට ආදරෙයිDhanushka Gunasinghe's Hard Codehttps://www.blogger.com/profile/13257528166437650404noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-18513610204452152862011-04-26T15:46:54.919+05:302011-04-26T15:46:54.919+05:30ඇයි එහෙම කියන්නේ ?ඇයි එහෙම කියන්නේ ?සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-9915509644830673242011-04-26T15:37:34.196+05:302011-04-26T15:37:34.196+05:30ලොල්ය.. ලස්සනයි.. කවි වලට පුලුවන්ලු බොරුවක් රසවත් ...ලොල්ය.. ලස්සනයි.. කවි වලට පුලුවන්ලු බොරුවක් රසවත් විදියට ඇත්තක් කරන්න..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-12572567835748367222011-04-26T12:37:01.557+05:302011-04-26T12:37:01.557+05:30ඔව් අයියේ.....එක ඒ තරන්ම ස්ථාවර වෙන එක හොද නෑ...දැ...ඔව් අයියේ.....එක ඒ තරන්ම ස්ථාවර වෙන එක හොද නෑ...දැන් ඒ ස්තාවරෙන් මිදෙන්න බැරුව ඉන්නේ...............සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-19070999306471865842011-04-26T12:35:54.101+05:302011-04-26T12:35:54.101+05:30අඩු පාඩු පෙන්නන්න දාපු කමෙන්ට් මන් අයින් කරන්නේ නෑ...අඩු පාඩු පෙන්නන්න දාපු කමෙන්ට් මන් අයින් කරන්නේ නෑ....ඒවා දකිනකොට අනිත් ඒවා ආයේ ආයේ බලල වැරදි හදාගන්න පුළුවන් නිසා....ස්තුති අයියේ..........සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-74006904564886343792011-04-26T12:24:22.154+05:302011-04-26T12:24:22.154+05:30නංගී මේ කමෙන්ට් එක පබ්ලිශ් කරන්න ඕන නෑ. අතන තියෙන...නංගී මේ කමෙන්ට් එක පබ්ලිශ් කරන්න ඕන නෑ. අතන තියෙන්නෙ ගැන වතුර කියලා. ගං වතුර කියලා නේද එන්න ඕන.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-85590615172545365782011-04-26T12:23:26.679+05:302011-04-26T12:23:26.679+05:30ඒ තරම් ස්ථාවර බවක්. ඒත් වෙලාවකට එච්චර ස්ථාවර ව...ඒ තරම් ස්ථාවර බවක්. ඒත් වෙලාවකට එච්චර ස්ථාවර වෙන එකත් ඒ තරම්ම ඇගට ගුණ වෙන්නෙ නෑ.... :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.com