Friday, April 8, 2011

තිබෙන තුරු මේ දිවිය.....................

පුංචි සමනලියකි මා
ඔබ වටා පියාබන..........
සැගවෙන්නට ඔය
සුමුදු පෙති අස්සේ
අනේ මට කොහිද පින්...............
හැර යන්න නොහැකිය මට
පියබා වෙනත් මලකට........... 
ඔය සුවද ඔස්සේ
ඇදෙයි සිත ඔබ වෙතටම............
මට අහිමි මගේ මලේ,
නොයන්නෙමි හැරදා
තිබෙන තුරු මේ දිවිය..................... 

2 comments:

  1. බලාගන්න මිස නෙලා ගන්න වරම් නැති
    ඔබ
    අනුන් උයනේ පිපී එහෙත් මා දෙස නැමී
    සුවඳ දෙන්නේ ඇයි කියන්න...

    ReplyDelete
  2. ලොල්ය.. පට්ටා කවි කෑල්ලක් නොවැ.... ;)

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....