Monday, July 18, 2011

ආදරෙයි ඔබට මන් තවමත් ............



තනිකමට සිත ඉකි බින්දිද්දී
පැරුණු සිතට සිසිලක් 
සොයා පියමන් කලා මන් 
නොලැබ හවුහරණක්........... 
අවසරයි නික්ම යන්නට 
රිදුම් දෙන මතකයන්ගෙන්
පැරුණත් සිත ආදරය හමුවේ
ආදරෙයි ඔබට මන් තවමත් .......

12 comments:

  1. කොහේ යන්න ද
    ආදරෙයි ඔබට මන් තවමත් :-O

    ReplyDelete
  2. ලස්සනට ලියලා

    ReplyDelete
  3. ංංංංංංංංංංං
    සිතක් නැති කේනේක් මේන්
    ඇයට දේමව් පිය සාපේට
    පැන්නායි සිර කව්ලු කඩමින්
    බැරුවයි සුසිනිදු වත ඇඟට
    හිමි අහිමි හේට ලොව අරගන්
    ංංංංංංංංංංං

    ReplyDelete
  4. :((
    @චතු මිතු වට් හැපන්

    ReplyDelete
  5. ලැබෙන පුංචි දේ ගැන වුව
    සතුටු වන්න පුරැදු වෙන්න
    නොලැබෙන වස්තුව කුමටද ඇලුම් බැදුම් අඩු කරන්න
    මේක මං මගේ අලුමාරියේ දොරේ ගහගෙන ඉන්නේ.
    සිහින දකින්නිය ලියපු එකක් මං පුරැද්දක් විදියට වැඩට යන්න ලේස්තිවෙද්දි එක කියවනවා.

    ReplyDelete
  6. දවසක සමුගන්න වේවි කඳුළු මිටියාවතින්..

    ReplyDelete
  7. හරිම ලස්සනයි.
    .
    රිදුම් දෙන මතකයන් ගෙන,
    නික්මෙන්නට වෙහෙසුනත්
    එයම යලි පාරවයි
    රිදුන මගේ සිත තවත්..

    ReplyDelete
  8. ඔයාගේ බ්ලොග් එකේ මම දුන්නු ගොඩාක් ගැජට් තියනවා දැක්කහම සතු‍ටු හිතෙනවා.... අනේ එත් ඇයි මෙහෙම.... මුකුත් ප්‍රශ්නයක් වත් උනාද??? මොනවා උනත් හිත පරිස්සම් කරගන්න....

    ReplyDelete
  9. @Anonymousමම කිවුවේ බ්ලොග් එක දාලා කොහෙවත් යන්න එපා කියලා..බ්ලොග් එකට ආදරේ කියලා.. වෙන නම් මොකුත් වේලා නැත මට..:-/

    ReplyDelete
  10. සිනිගෙන් විරහා ගී
    අර සුපර්ග්ලූ මෙයාට හරියන්නේ නැද්ද මන්දා :-t

    ReplyDelete
  11. ලස්සනට ලියලතියේ...
    අර කිව්වත් වගේ යන්නෙ කොහේ.. තවමත් ආදරෙයිනං..
    මතකයන් රිදුම් දෙනවනං.. මොකට යන්නේ.. :-/

    ReplyDelete
  12. අහිමි වන සියල්ලම සුන්දරයි ..කියලා හිතන්න උත්සාහ ගනිමු.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....