පොද වැස්සක්ව ඇද වැටි
ඉරි තැලුණ මේ වියළි පොළවට
ජිවය දුන්න නොවේද
දළුලන්න පුංචි පැළයට............
බිදෙන් බිද දිය ලැබී
වැඩුන මේ පුංචි පැළය
මහ රුකක් නොව්ණු බව
කාට නම් කිව හැකිද...?
මේ වියළි කතර මැද ඒ මහ රුකම අද
තනිව නැගී සිටිමින්
නුඹෙන් පීඩා නොවිදින බව
කාට නම් කිව හැකිද...?
දිනක මේ මහ රුකම
මිය යාවි නුඹ නිසාම
එයට වරද කරු නුඹද රුකද
කාට නම් කිව හැකිද...?
ප.ලි :
රුකක් වූ ඒ පැළය
මිය ගියා ඉතින් අද දින
කාට නම් දෙන්නද ඒ වරද
රුක වුනු මගෙත් .....වැස්ස වුන නුඹෙත්
වරදක් නොවන නිසාම
අපූරු සිතුවිල්ලක්.. ලස්සනට ගලපලා තියෙනවා...
ReplyDeleteහ්ම්...සිතුවිල්ලකට එහා ගිය දෙයක්.....
ReplyDeleteඕක ...ආදරයට Apply කලොත්....
ReplyDeleteආදරය ගෙනාපු හිතම තමයි දවසක දුකත් ගෙනත් දීලා යන්නේ..නංගි.
එකනම් ඇත්ත අයියේ.....එත් මන් මෙතනින් අදහස් කලේ වෙන එකක් ආදරයට සම්භන්ධව
ReplyDelete