සොයුරිය...ගෙත්තමක් කල හැකි හදවතක් ඇති නුබට පෙම් කරන ඔහු වාසනාවෙන් කෙතෙක් නම් පිරෙන්නට ඇත්ද?පිලිතුරු පබැදුමක් අවැසි නොවූයෙන් සුබ පැතුමක් එක්කරන්නෙම්..ජය වේවා
තමන්ගේ ආදරයේ නාමයට තිලිණ වූ ලස්සන පද වැලක්.
ලහිරු කිරණක් වී හිතම එකලු කලරුව නුබයි මා දිවියේ...........වාසනාවන්ත සියලු පැතුම් ඉටුවන සුභ අනාගතයක් වේවා...!!!!!
ගොඩාක් ස්තුතියි යසී අයියා.....හ්ම්....නිල් අහස මේ පැත්තට ආවට ස්තිතියි.....
ගොඩක් ස්තුතියි නවී අයියා.....ඒ නම් හිරු කිරණක්ම තමා............
ආදරයේ නම කවකට ගෙත්තම් කරන්න හොයිතරම් සොඳුරු හිතක් ඇත්ද ඔයාට...ආදරය සිත්තමක් සේ ගෙත්තම් කළ මාගේ සොඳුරු සිතැත්තී... මෙන්න ඔබ වෙනුවෙන් මගේ සිතුවිලි ගෙත්තම
පද වැලනම් අපූරුයි... ලස්සනට ගෙත්තම් කරලා තියෙනවා... :)
ගොඩක් ස්තුතියි අක්කා.....
නම සිතුවිලි නිහඬයි වුනාට ඔයාගේ සිතුවිලි නිහඩ නෑ. සිතුවිලි ගොඩක් ලස්සනයි.
ගොඩක් ස්තුතියි මලී....
ආදරය වෙනුවෙන් ලිය උන ලස්සන පද පෙලක්... මගෙන් සුභ පැතුම්..
ස්තුතියි දිනේෂ්
අපූරුයි.. වාසනවන්ත දිවියකට ආසිරි..!!
ස්තුතියි හිම කුමරියේ
සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......
සොයුරිය...ගෙත්තමක් කල හැකි හදවතක් ඇති නුබට පෙම් කරන ඔහු වාසනාවෙන් කෙතෙක් නම් පිරෙන්නට ඇත්ද?
ReplyDeleteපිලිතුරු පබැදුමක් අවැසි නොවූයෙන් සුබ පැතුමක් එක්කරන්නෙම්..
ජය වේවා
තමන්ගේ ආදරයේ නාමයට තිලිණ වූ ලස්සන පද වැලක්.
ReplyDeleteලහිරු කිරණක් වී
ReplyDeleteහිතම එකලු කල
රුව නුබයි මා දිවියේ...........
වාසනාවන්ත සියලු පැතුම් ඉටුවන සුභ අනාගතයක් වේවා...!!!!!
ගොඩාක් ස්තුතියි යසී අයියා.....
ReplyDeleteහ්ම්....නිල් අහස මේ පැත්තට ආවට ස්තිතියි.....
ගොඩක් ස්තුතියි නවී අයියා.....ඒ නම් හිරු කිරණක්ම තමා............
ReplyDeleteආදරයේ නම කවකට ගෙත්තම් කරන්න හොයිතරම් සොඳුරු හිතක් ඇත්ද ඔයාට...
ReplyDeleteආදරය සිත්තමක් සේ ගෙත්තම් කළ මාගේ සොඳුරු සිතැත්තී... මෙන්න ඔබ වෙනුවෙන් මගේ සිතුවිලි ගෙත්තම
පද වැලනම් අපූරුයි... ලස්සනට ගෙත්තම් කරලා තියෙනවා... :)
ReplyDeleteගොඩක් ස්තුතියි අක්කා.....
ReplyDeleteනම සිතුවිලි නිහඬයි වුනාට ඔයාගේ සිතුවිලි නිහඩ නෑ. සිතුවිලි ගොඩක් ලස්සනයි.
ReplyDeleteගොඩක් ස්තුතියි මලී....
ReplyDeleteආදරය වෙනුවෙන් ලිය උන ලස්සන පද පෙලක්... මගෙන් සුභ පැතුම්..
ReplyDeleteස්තුතියි දිනේෂ්
ReplyDeleteඅපූරුයි.. වාසනවන්ත දිවියකට ආසිරි..!!
ReplyDeleteස්තුතියි හිම කුමරියේ
ReplyDelete