Tuesday, May 31, 2011

රුව නුබයි මා දිවියේ...........

හිරු කිරණක් වී 
හිතම එකලු කල
රුව නුබයි මා දිවියේ...........

චාමරයක් විය නුඹ මට
සන මා සිතේ දාහය
ඳුල මා නෙතින් වියලුව.......

14 comments:

  1. සොයුරිය...ගෙත්තමක් කල හැකි හදවතක් ඇති නුබට පෙම් කරන ඔහු වාසනාවෙන් කෙතෙක් නම් පිරෙන්නට ඇත්ද?

    පිලිතුරු පබැදුමක් අවැසි නොවූයෙන් සුබ පැතුමක් එක්කරන්නෙම්..

    ජය වේවා

    ReplyDelete
  2. තමන්ගේ ආදරයේ නාමයට තිලිණ වූ ලස්සන පද වැලක්.

    ReplyDelete
  3. ලහිරු කිරණක් වී
    හිතම එකලු කල
    රුව නුබයි මා දිවියේ...........

    වාසනාවන්ත සියලු පැතුම් ඉටුවන සුභ අනාගතයක් වේවා...!!!!!

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි යසී අයියා.....

    හ්ම්....නිල් අහස මේ පැත්තට ආවට ස්තිතියි.....

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි නවී අයියා.....ඒ නම් හිරු කිරණක්ම තමා............

    ReplyDelete
  6. ආදරයේ නම කවකට ගෙත්තම් කරන්න හොයිතරම් සොඳුරු හිතක් ඇත්ද ඔයාට...

    ආදරය සිත්තමක් සේ ගෙත්තම් කළ මාගේ සොඳුරු සිතැත්තී... මෙන්න ඔබ වෙනුවෙන් මගේ සිතුවිලි ගෙත්තම

    ReplyDelete
  7. පද වැලනම් අපූරුයි... ලස්සනට ගෙත්තම් කරලා තියෙනවා... :)

    ReplyDelete
  8. ගොඩක් ස්තුතියි අක්කා.....

    ReplyDelete
  9. නම සිතුවිලි නිහඬයි වුනාට ඔයාගේ සිතුවිලි නිහඩ නෑ. සිතුවිලි ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  10. ගොඩක් ස්තුතියි මලී....

    ReplyDelete
  11. ආදරය වෙනුවෙන් ලිය උන ලස්සන පද පෙලක්... මගෙන් සුභ පැතුම්..

    ReplyDelete
  12. අපූරුයි.. වාසනවන්ත දිවියකට ආසිරි..!!

    ReplyDelete
  13. ස්තුතියි හිම කුමරියේ

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....