මාත් නුඹට ආදරෙයි...!!!ඔයාට නෙවේ අරයට....
මදි මදි..තව උත්සහ ගන්ට ඕන..එතකොට ටික දවසක් යනකොට පද තුන පේලි හතරක් වෙලා..ඒක පද වැලක් වෙලා..පස්සේ කතාවක් වෙලා..ඊටත් පස්සේ රචනාවක් වෙලා..අන්තිමට හෑල්ලක් වෙලා..ඊටත් පස්සේ මාගලක් වෙලා..අන්තිමට කරච්චලයක් වෙන තරමටම වැඩේ නැගලා යයි..හික් හික්...
ගලපගන්න බෑ මාරයියේ....එකනේ ප්‍රශ්නේ....ආ හසී අයියගේ අක්කටද....හොදා හොදා
මෙයාට ගනං කොරන්න බැරියෝමෙකෙ වචන 14කුයි පද 4කුයි තියනවාලස්සනයි
අනේ ....මන් කිවේ ලියපු පද ගැන....
පද තුන පැදි පෙලක් කිරීමට හැක.තවත් උත්සහ දරන්න.නුඹට හැකියමම දනිමි.ඔබට ජය.... :)
ස්තුතියි හිම කුමරියේ...ඇරබුම නිසාවෙන් තවම හිත කෝඩු කාරයි...
@මාරයියේ අර රවාගෙ වියත් රචනා වගේද
http://lahirucc.wordpress.com/2011/05/16/nbk1/මා ගතට දිරියයි.මා සිතට සෙවනයි.සදා මා සතු සුවයයි.ඔබ මගේ ආදරයයි.
@ කානු- මොනාද ඒ
මාව තේරුම්ගත්ත එකම එක්කෙනා ඔයා විතරයි මගේ අයියේ
පද තුනකි සෙනෙහසේ ගීතයටමා නුඹ නමින් ලීවආදරෙයි මං නුඹට අනන්තවකියන්නට එය සෑහේවි මේ කව..
චූටි උනත් ලස්සනයි ............
ඇත්තට.....ලස්සනයි දිනේෂ් තෑන්ක් කල්හාර
සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......
මාත් නුඹට ආදරෙයි...!!!
ReplyDeleteඔයාට නෙවේ අරයට....
මදි මදි..තව උත්සහ ගන්ට ඕන..එතකොට ටික දවසක් යනකොට පද තුන පේලි හතරක් වෙලා..ඒක පද වැලක් වෙලා..පස්සේ කතාවක් වෙලා..ඊටත් පස්සේ රචනාවක් වෙලා..අන්තිමට හෑල්ලක් වෙලා..ඊටත් පස්සේ මාගලක් වෙලා..අන්තිමට කරච්චලයක් වෙන තරමටම වැඩේ නැගලා යයි..හික් හික්...
ReplyDeleteගලපගන්න බෑ මාරයියේ....එකනේ ප්‍රශ්නේ....
ReplyDeleteආ හසී අයියගේ අක්කටද....හොදා හොදා
මෙයාට ගනං කොරන්න බැරියෝ
ReplyDeleteමෙකෙ වචන 14කුයි පද 4කුයි තියනවා
ලස්සනයි
අනේ ....මන් කිවේ ලියපු පද ගැන....
ReplyDeleteපද තුන පැදි පෙලක් කිරීමට හැක.
ReplyDeleteතවත් උත්සහ දරන්න.
නුඹට හැකිය
මම දනිමි.
ඔබට ජය.... :)
ස්තුතියි හිම කුමරියේ...ඇරබුම නිසාවෙන් තවම හිත කෝඩු කාරයි...
ReplyDelete@මාරයියේ අර රවාගෙ වියත් රචනා වගේද
ReplyDeletehttp://lahirucc.wordpress.com/2011/05/16/nbk1/
ReplyDeleteමා ගතට දිරියයි.
මා සිතට සෙවනයි.
සදා මා සතු සුවයයි.
ඔබ මගේ ආදරයයි.
@ කානු- මොනාද ඒ
ReplyDeleteමාව තේරුම්ගත්ත එකම එක්කෙනා ඔයා විතරයි මගේ අයියේ
ReplyDeleteපද තුනකි සෙනෙහසේ ගීතයට
ReplyDeleteමා නුඹ නමින් ලීව
ආදරෙයි මං නුඹට අනන්තව
කියන්නට එය සෑහේවි මේ කව..
චූටි උනත් ලස්සනයි ............
ReplyDeleteඇත්තට.....ලස්සනයි දිනේෂ්
ReplyDeleteතෑන්ක් කල්හාර