Monday, May 16, 2011

පද තුනකි ..........

ලියන්නට කවි පෙළක්....
සිතුන මට නුඹ නමින්..........
ලිය වුනේ පද තුනකි......
"ඔබට මන් ආදරෙයි"......

14 comments:

  1. මාත් නුඹට ආදරෙයි‍‍...!!!

    ඔයාට නෙවේ අරයට....

    ReplyDelete
  2. මදි මදි..තව උත්සහ ගන්ට ඕන..එතකොට ටික දවසක් යනකොට පද තුන පේලි හතරක් වෙලා..ඒක පද වැලක් වෙලා..පස්සේ කතාවක් වෙලා..ඊටත් පස්සේ රචනාවක් වෙලා..අන්තිමට හෑල්ලක් වෙලා..ඊටත් පස්සේ මාගලක් වෙලා..අන්තිමට කරච්චලයක් වෙන තරමටම වැඩේ නැගලා යයි..හික් හික්...

    ReplyDelete
  3. ගලපගන්න බෑ මාරයියේ....එකනේ ප්‍රශ්නේ....
    ආ හසී අයියගේ අක්කටද....හොදා හොදා

    ReplyDelete
  4. මෙයාට ගනං කොරන්න බැරියෝ
    මෙකෙ වචන 14කුයි පද 4කුයි තියනවා
    ලස්සනයි

    ReplyDelete
  5. අනේ ....මන් කිවේ ලියපු පද ගැන....

    ReplyDelete
  6. පද තුන පැදි පෙලක් කිරීමට හැක.
    තවත් උත්සහ දරන්න.
    නුඹට හැකිය
    මම දනිමි.
    ඔබට ජය.... :)

    ReplyDelete
  7. ස්තුතියි හිම කුමරියේ...ඇරබුම නිසාවෙන් තවම හිත කෝඩු කාරයි...

    ReplyDelete
  8. @මාරයියේ අර රවාගෙ වියත් රචනා වගේද

    ReplyDelete
  9. http://lahirucc.wordpress.com/2011/05/16/nbk1/

    මා ගතට දිරියයි.
    මා සිතට සෙවනයි.
    සදා මා සතු සුවයයි.
    ඔබ මගේ ආදරයයි.

    ReplyDelete
  10. මාව තේරුම්ගත්ත එකම එක්කෙනා ඔයා විතරයි මගේ අයියේ

    ReplyDelete
  11. පද තුනකි සෙනෙහසේ ගීතයට
    මා නුඹ නමින් ලීව
    ආදරෙයි මං නුඹට අනන්තව
    කියන්නට එය සෑහේවි මේ කව..

    ReplyDelete
  12. චූටි උනත් ලස්සනයි ............

    ReplyDelete
  13. ඇත්තට.....ලස්සනයි දිනේෂ්

    තෑන්ක් කල්හාර

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....