ලස්සනයි සීනි
ඔබට පමණයි මා සිතේරැදෙන්නට ඉඩක් ලැබුනේලබා ගත්තේ සෙනහසනොදෙන්නයි වෙන කාහටඅක්කාගේ එක නම් ලස්සනයි.. :) මගේ එක නම් කැතයි කැතයි වගේ
සිතුවිලි නිහඩයි කියලා කියන්නේ අක්කා කෙනෙක්ද !!!!ලස්සන සිතුවිල්ල්ක අක්කේ !!!
ආදරේ සදාකල්හදේ ඉතිරිවනසිහිනයක් පමනක් වුවඔබටම පමණි....ලැබෙන්න තියෙන දේ ඒ විදිහටම ලැබෙයි නගෝ!!
තැන්කු තාරක අයියේ......:) ඔයාගේ එකත් ලස්සනයි කණි මල්ලි....:) ;)අක්කද නංගිද කියන්න දන්නේ නෑ....සිනි කියන්නකෝ මිට පස්සේ .... ;) :) බොහොම ස්තුතියි හොදේ....හ්ම්...ඔව් අයියා...අපට උරුම දේ කවද හරි ලැබෙයි...ඒ බලාපොරොත්තුව තියනවා...පද පෙළ ලස්සනයි......:)
හිතින් ලං වෙන එක කාටවත් නවත්තන්න බෑ.ලස්සනයි පදවැල .. නංගී.
ඔයත් මම වගේ කෙනෙක්..සොදුරු අදහසක්....
හ්ම්.....එක ඇත්ත අයියා...හිතින් ලං වෙන එක වගේම හිතින් ඇත්වෙන එකත් කාටවත්ම නවත්තන්න බෑ ........තැන්ක්ස් ගිම්හානි අක්කා....ඔයා ගොඩ දවසකින් මේ පැත්තේ......මන් හිතන්නේ හදවතින්ම ආදරේ කරන අය හැමෝම එහෙම වෙන්න ඇති
සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......
ලස්සනයි සීනි
ReplyDeleteඔබට පමණයි මා සිතේ
ReplyDeleteරැදෙන්නට ඉඩක් ලැබුනේ
ලබා ගත්තේ සෙනහස
නොදෙන්නයි වෙන කාහට
අක්කාගේ එක නම් ලස්සනයි.. :) මගේ එක නම් කැතයි කැතයි වගේ
සිතුවිලි නිහඩයි කියලා කියන්නේ අක්කා කෙනෙක්ද !!!!
ReplyDeleteලස්සන සිතුවිල්ල්ක අක්කේ !!!
ආදරේ සදාකල්
ReplyDeleteහදේ ඉතිරිවන
සිහිනයක් පමනක් වුව
ඔබටම පමණි....
ලැබෙන්න තියෙන දේ ඒ විදිහටම ලැබෙයි නගෝ!!
තැන්කු තාරක අයියේ......:)
ReplyDeleteඔයාගේ එකත් ලස්සනයි කණි මල්ලි....:) ;)
අක්කද නංගිද කියන්න දන්නේ නෑ....සිනි කියන්නකෝ මිට පස්සේ .... ;) :) බොහොම ස්තුතියි හොදේ....
හ්ම්...ඔව් අයියා...අපට උරුම දේ කවද හරි ලැබෙයි...ඒ බලාපොරොත්තුව තියනවා...පද පෙළ ලස්සනයි......:)
හිතින් ලං වෙන එක කාටවත් නවත්තන්න බෑ.
ReplyDeleteලස්සනයි පදවැල .. නංගී.
ඔයත් මම වගේ කෙනෙක්..සොදුරු අදහසක්....
ReplyDeleteහ්ම්.....එක ඇත්ත අයියා...හිතින් ලං වෙන එක වගේම හිතින් ඇත්වෙන එකත් කාටවත්ම නවත්තන්න බෑ ........
ReplyDeleteතැන්ක්ස් ගිම්හානි අක්කා....ඔයා ගොඩ දවසකින් මේ පැත්තේ......මන් හිතන්නේ හදවතින්ම ආදරේ කරන අය හැමෝම එහෙම වෙන්න ඇති