ඔන්න එහෙනම් හා හා පුරා මාත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.හා හා පුරා ලියද්දි වැරදි අඩුපාඩු තියෙනවනම් සහෝදරත්වයෙන් පෙන්වල දෙන්න.මන් බ්ලොග් කියවන්න පුරුදු උනේ සුදු හංසි(සුදු අක්කිගෙ) බ්ලොග් එක කියවල.ඒ බ්ලොග් එක හරහා වෙන වෙන බ්ලොග් වලට ගිහින් කියෙවුවා.බස් පදින්න අවම තවත් අලුත් බ්ලොග් කියෙවුවා.අන්තිමේදී මටත් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න කියල අපේ මාරයියා මට කිවා. හිතල හිතල ඔන්න මාත් පටන්ගත්තා....
ස්තුතියි මාරයියේ.......
දිගටම ලියන්න....
ReplyDeleteඅපෙන් සුභ පැතුම්.....!!!
හදවතින්ම සුභ පතනවා නංගියා..දැන් ඉතිං මේක ඔයාගෙත් ලෝකය...
ReplyDeleteලියමු දිගටම ලියමු අපි එනවා කියවන්න ..
ReplyDeleteජයවෙවා!!!!!
ස්තුතියි හැමෝටම.....
ReplyDeleteWord verification අයින් කරන්න...
ReplyDeletehttp://www.youtube.com/watch?v=pa8TDtkntZI
හරි හරි ලියමු ලියමු.. මොනවා හරි ටිකක් කුරුටු ගාලා හැංගිලා බලන් ඉමු මොනවද මිනිස්සු කියන්නෙ :D
ReplyDeleteසුබ පැතුම් දිගු ගමනකට.. මම බ්ලොග් කෙරුවාවේ අවුරුද්ද සමරද්දි ඔයා බ්ලොග් ලියන්න ආපු එක ගැන ගොඩාක් සතුටුයි...
ReplyDeleteජය වේවා..!
අන්න නියම අදහස රවා අය්යේ .....
ReplyDeleteස්තුති හසී
ලියන්න දිගටම.වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.
ReplyDeleteකවුද කියල නම් දන්නෙ නෑ.
කවුරු උනත් සුභ පැතුම්..
නියමයි. හිත් වල හිරකරන් ඉන්න ගොඩක් දේවල් එලියට දාන්න මේක හොද තැනක්. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ. ඒත් කියවන්න කවුරු හරිම ලියන්නත් එපැයි. හොද වැඩක්. ඔහොම යන් නංගියෝ. මගේ සුභපැතුම්.
ReplyDeleteසුභ පැතුම් නංගි බබා... ලියන්න ලස්සනට
ReplyDeleteඅඩේ නන්ගි බබාස්ස්ස්ස්ස්ස්ස් මම අදනේ දැක්කේ
ReplyDeleteසුභ පැතුම් කෙල්ලේ ලිව්වානම් එහෙනම් අපිටත් කියවන්න
උනුසුම් සුබ පෑතුම්, ඔයා ලියන්න මම කියවන්නම් !!!
ReplyDeleteජයවේවා!!... දිගටම ලියන්න
ReplyDeleteමේ බ්ලොග් කෙරුවාවත් හරිම පුදුම දෙයක් තමා. ලියන්න පටන් ගන්නකෝ. කියවන්න කමෙන්ට් කරන්න අපිත් එකතු වෙන්නම්.
ReplyDeleteඋනුසුම් සුභ පැතුම්..!!!
දිගටම ලියාගෙන ලියාගෙන යන්න හැකි වේවා..!
ReplyDeleteසාදරයෙන් අවකාශයට පිලිගනිමු!!