Tuesday, March 29, 2011

ජීවිතය

ජීවිතය,
           විටෙක කටුකය
           විටෙක සුන්දරය
           මෙයයි සබැ වූ යථාර්තය.............
           කටුකත්වය තුලින් 
           සොඳුරු බව දැකිය හැකි නම්, 
                  නුඹට 
           හැකිවේවි යම් දිනක 
           මෙලොව ජය ලබන්නට...........

2 comments:

  1. හප්පා.. ඕනවට වඩා සොඳුරු බව දකින්න යන එක විපතකි...

    ReplyDelete
  2. නෑ ඉතින් විපතක් කරගන්න හරි දකින්න එපයි

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....