Thursday, March 31, 2011

පැතුම් මල්.............

ගිලිහුනත් පැතුම් මල් ඔක්කොම
නැවතුනත් වසන්තය පාමුල 
හඬා වැලපී 
සීතලෙන් ගැහි ගැහි 
තියෙනවා තවත් 
අපේ ජිවිත........
මිලින මල් වෙනුවට 
අලුත් මල් පිබිදෙනු ඇත..........
රැය පහන්වන තරමට 
අලුත් දවසක් එනු ඇත...........

0 සිතුවිලි ....:

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....