Friday, March 25, 2011

මගේ ආගමනය.....

ඔන්න එහෙනම් හා හා පුරා මාත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.හා හා පුරා ලියද්දි වැරදි අඩුපාඩු තියෙනවනම් සහෝදරත්වයෙන් පෙන්වල දෙන්න.මන් බ්ලොග් කියවන්න පුරුදු උනේ සුදු හංසි(සුදු අක්කිගෙ) බ්ලොග් එක කියවල.ඒ බ්ලොග් එක හරහා වෙන වෙන බ්ලොග් වලට ගිහින් කියෙවුවා.බස් පදින්න අවම තවත් අලුත් බ්ලොග් කියෙවුවා.අන්තිමේදී මටත් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න කියල අපේ මාරයියා මට කිවා. හිතල හිතල ඔන්න මාත් පටන්ගත්තා....
ස්තුතියි මාරයියේ.......

16 comments:

  1. දිගටම ලියන්න....
    අපෙන් සුභ පැතුම්.....!!!

    ReplyDelete
  2. හදවතින්ම සුභ පතනවා නංගියා..දැන් ඉතිං මේක ඔයාගෙත් ලෝකය...

    ReplyDelete
  3. ලියමු දිගටම ලියමු අපි එනවා කියවන්න ..

    ජයවෙවා!!!!!

    ReplyDelete
  4. Word verification අයින් කරන්න...
    http://www.youtube.com/watch?v=pa8TDtkntZI

    ReplyDelete
  5. හරි හරි ලියමු ලියමු.. මොනවා හරි ටිකක් කුරුටු ගාලා හැංගිලා බලන් ඉමු මොනවද මිනිස්සු කියන්නෙ :D

    ReplyDelete
  6. සුබ පැතුම් දිගු ගමනකට.. මම බ්ලොග් කෙරුවාවේ අවුරුද්ද සමරද්දි ඔයා බ්ලොග් ලියන්න ආපු එක ගැන ගොඩාක් සතුටුයි...

    ජය වේවා..!

    ReplyDelete
  7. අන්න නියම අදහස රවා අය්යේ .....
    ස්තුති හසී

    ReplyDelete
  8. ලියන්න දිගටම.වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.
    කවුද කියල නම් දන්නෙ නෑ.
    කවුරු උනත් සුභ පැතුම්..

    ReplyDelete
  9. නියමයි. හිත් වල හිරක‍රන් ඉන්න ගොඩක් දේවල් එලියට දාන්න මේක හොද තැනක්. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ. ඒත් කියවන්න කවුරු හ‍රිම ලියන්නත් එපැයි. හොද වැඩක්. ඔහොම යන් නංගියෝ. මගේ සුභපැතුම්.

    ReplyDelete
  10. සුභ පැතුම් නංගි බබා... ලියන්න ලස්සනට

    ReplyDelete
  11. අඩේ නන්ගි බබාස්ස්ස්ස්ස්ස්ස් මම අදනේ දැක්කේ
    සුභ පැතුම් කෙල්ලේ ලිව්වානම් එහෙනම් අපිටත් කියවන්න

    ReplyDelete
  12. උනුසුම් සුබ පෑතුම්, ඔයා ලියන්න මම කියවන්නම් !!!

    ReplyDelete
  13. ජයවේවා!!... දිගටම ලියන්න

    ReplyDelete
  14. මේ බ්ලොග් කෙරුවාවත් හරිම පුදුම දෙයක් තමා. ලියන්න පටන් ගන්නකෝ. කියවන්න කමෙන්ට් කරන්න අපිත් එකතු වෙන්නම්.
    උනුසුම් සුභ පැතුම්..!!!

    ReplyDelete
  15. දිගටම ලියාගෙන ලියාගෙන යන්න හැකි වේවා..!
    සාදරයෙන් අවකාශයට පිලිගනිමු!!

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....