Tuesday, August 7, 2012

ආයෙමත් ආදරෙන්............



කොහොමද යාළුවනේ.....අමතක වෙලාවත්ද මන්දා මාව..... 

ඔව්...
අනේ හරිම නරකයි ඔයාලනම්......

පහුගිය දවස්වල තිබුණ අධික වැඩ රාජකාරී බොහොමයක් නිසාත්, රැකියා ස්ථාන මාරුවීම්, විභාග ආදී එකී නොකී වැඩ නිසා මගේ මේ පුංචි බ්ලොගේ වහලා දාන්න වුණානේ....දැන් ඉතින් රැකියාවෙනුත් අයින්වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා ආයෙමත් ලියන්න පටන්ගන්න හිතුවා....මතක තියන අය මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.....


14 comments:

  1. අපිට නම් මතක නෑ ඔයාව

    ReplyDelete
  2. අහ් මේ මෙයානේ... දැන් මතකයි වගේ.... :)

    ReplyDelete
    Replies
    1. ඔයාටනම් මතක නැතුවත් ඇති....හික්ස්...දැන් පවුල් වෙලා වැඩ රාජකාරී වැඩීනේ නේද අයියේ....

      Delete
  3. අදම තමා ආවේ.. දැන් ඉතින් දිගටම එන්නම්..ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම එන්න RRH.....

      මගේ පැළට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා....

      Delete
  4. වෙල්කම් බැක් සීනි.....

    ReplyDelete
    Replies
    1. ආ ආ......මලයටනම් මතකයි නේද? හෙ හේ...

      Delete
  5. aniwa enawa akki oyage katha kiyawanna......... :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් නංගියෝ......ඉස්සරහට දිගටම කියවන්න ලැබෙයි.....

      Delete
  6. නංගී අළුතින් ආවනම් ටිකක් ශේප් එකේ ඉන්න හරිය....

    ReplyDelete
    Replies
    1. ඔය අයියත් ඊයෙ පෙරේදා නේද ගේමට එන්ටර් වුනේ.....අයියත් පරිස්සමින් ඉන්න හරිය.....

      Delete
  7. ඔහොම යං ඔහොම යං ඔහොම යං

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....