Friday, March 2, 2012

හදවතින්මයි පතන්නේ නුඔට......

ඉතින්, හෙට තවත් එක් අළුත් දවසක් ඒවි වෙනදා වගේම ගෙවෙන....

ඒත් ඔයාට ඒ දවස ගොඩක් වැදගත් එහෙම නේද....ඔව් හෙට ඔයාට ජීවිතේ තවත් එක් කඩඉම් විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...ඉතින් මන් දන්නවා, ඔයාට පුළුවන් ඒ කඩඉමත් සාර්ථකව ජයගන්න....ඉතින් මේ කඩඉමට සාර්ථකව, හිතේ විස්වාසයෙන් මුහුණ දෙන්න ඔයාට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබෙන්න කියලා ඔයාගේ මැණික හදවතින්ම සුභ පතනවා....

ඒ වගේම,

මගේ මහත්තයෝ ඔයාට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා පතන අතරම මගේ ආශිර්වාදය හැමදාම ඔයා ලඟ තියන බව මතක තියාගන්න......

(ලියන්න ගොඩක් දේවල් හිතට ආවත් ගලප ගන්න බැරි නිසාත්, මටත් පාඩම් කරන්න තියන නිසාත් දාපු මේ පුංවි පොස්ටුව මන් දන්නවා ඔයාට ගොඩක් වැදගත් කියලා. මන් හැමදාම ඔයාගේ....ගොඩක් ආදරෙයි.....!!!)

4 comments:

  1. තැන්ක්ස් මැණික.. ඔයා කීවත් නොකීවත් මම ඒක දන්නවා

    ReplyDelete
  2. විභාගේ සාර්ථකව කර ගන්න ලැබෙන්න කියලා ඔන්න මමත් සුභ පැතුවා කියන්න..

    ReplyDelete
  3. අදාල කෙනාටම තේරුනාවේ
    මොකද මට මේක තේරුනේ නෑ නොවැ

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....