ඔබයි මාගේ එකම පැතුම
ලැබු දා සිටම නුඹේ පෙම.....
සතුටයි පැතුවේ හැමදාම
ඔබ හා බැඳුණ දිවිය පුරාම....
සය මසක් ගෙවුන අපේ ආදරයේ
ඇති වුණත් නොයේක් වු බාධක
විඳ දරාගෙන එක සිතින් එක සේ
සතුට වෙත පියමන් කළා මෙන්
අද මෙන්ම හෙටටත්
දිවි තිබෙන තුරුමත්
දුක සැප සතුය සම සේ දරා
ජය ගනිමු එක්ව මේ දිවිය
ලස්සන කවියක් අක්කෙ
ReplyDeleteබාධක හමුවනු ඇත
ReplyDeleteකඳුලැලි දෑස හැර නොයනු ඇත
නොසැලී පෙරට ඇදෙන්
දිනෙක නිසැකව නුඹ හිනැහෙනු ඇත...!!
ජය....
ෂෝක් කවිය. අත්දැකීමක්නෙ නේද?
ReplyDeleteදරුවෝ බාධක ලියන්නෙ මෙහෙමයි
තැන්කු නංගා....
ReplyDeleteහම් හම් කොච්චි අයියා.....
අපොයි ඔව් අළුත් අයියා....(ඔන්න බාධක හැදුවා)
nice......... :)
ReplyDeleteතැන්ක් නුෂී
ReplyDeleteලස්සන කවියක්
ReplyDeleteඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම්...
ReplyDeleteහරිම ලස්සනයි සී.නී. වෙලාවකට ආදරේ හරිම සුන්දරයි නේද???
ReplyDeleteදිවි මගේ පිය නගන්න
ReplyDeleteසිනිදු සලු නොහැඳ
ගොරහැඩි මග නොයන් නගේ
ඉදිරි ගමනේ දුර ඈතක
යන්න ඇතේ
පුපුරන තුරු සිනිදු
දෙපා....
ආදරේටත් ..දුක ..සතුට උරැමයිනේ.
ReplyDeleteහැමදේම හොදට සිදු වේවි.
හම්....හැෙමා්ටම ස්තුතියි.....
ReplyDelete