Thursday, August 4, 2011

ඔබටමයි.............

හෙට පැවැත්වෙන විභාගයෙන් ඉහලින්ම සමත් වෙන්න, සියලු දෙවි ආශිර්වාදයත් එක්ක මගේ ආශිර්වාදයත් ඔයාට ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා......

ඔයාගෙම සුදු මැණික ...............

12 comments:

  1. ඉහලින්ම පාස් වෙන්න ලැබෙන්න කියලා පතනවා !!!!!

    ReplyDelete
  2. එසේම වෙවා කියනවා මමත්...!!

    ReplyDelete
  3. තැන්කු තැන්කු හොදේ....

    ReplyDelete
  4. ඔන්න සිංහයගෙනුත් සුභ පැතුම් .............

    ReplyDelete
  5. විභාගය හොඳින් සමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  6. මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
  7. මේන් එහෙනම් අපිත් සුභ පතනවා ජයෙන් ජයම ලැබේවා!!!

    ReplyDelete
  8. අහ් ලොකු වැඩක්....ලස්සනයි.....සිනි අක්කා....අයියාට හදවතින්ම සුබ පතනවා

    ReplyDelete
  9. අනේ නංගා... තුණුරුවන්ගේ පිහිටින්, සියළු දෙවි ආරක්‍ෂාවෙන් මඟතොට කරදර බාධක නොමවේවා!!! සියළු සිතුමන් පැතුමන් විභාග පත්‍ර තුළම තිබේවා!!! වක්කඩින් ගලනා වතුර මෙන් පිළිතුරු ගලා ඒවා!! පතන්නම් සෙනෙහසින්.....

    ReplyDelete
  10. පුදුමයි.. ඔයානම්..
    මේතරම් ආදරයක්... මේ තරම් කැපවීමක්...
    පහුගිය කාලේම විවිධ කරදර බාධක හමුවේ මාත් එක්ක නොසැලී එකට හිටපු. මගේ ගැන හොයපු බලපු ඔයාට කළගුණ සලකන්න මැරෙන්න මොහොතකට කලින් හරි මට අවස්ථාවක් ලැබේවා..!..
    ඔයාට බුදුසරණයි මගේ පණ!

    ReplyDelete
  11. අපිත් සුභ පතනවා ජයෙන් ජයම ලැබේවා!!!

    ReplyDelete
  12. හැමෝටම බොහොම ස්තුතියි

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....