Friday, August 5, 2011

සමු ගැන්ම ............

ඔන්න මගේ යාලුවනේ මන් ටික දවසකට මේ පැත්තේ නෑවිත් ඉන්නයි යන්නේ.....ටික දවසකට හොදේ.....(කට්ටියනම් සතුටු ඇති නේද.....අනේ මන් විහිලුවට කිවේ...). මන් දන්නවා ඔයාල කොමෙන්ටුවක් දැනමත් නොදැන්මත් මගේ බ්ලොග් එක පැත්තේ ඇවිදලා යන්න එනවයි කියලා....ඉතින් ඔන්න මන් මේ පැත්තේ නාවයි  කියලා...ඔයාලගේ පොස්ට් වලට කමෙන්ට් නොකලයි කියලා තරහ නම් වෙන්න එපා....

මන් මේ සයිබරයේ සැරිසරන්නේ වැඩ කරන ගමන්නේ...මන් වැඩ කරන ඉස්කෝලේ නිවාඩු දෙනවා අද....ඒ කියන්නේ 05. ආයේ පටන් ගන්නේ 22. ඉතින් එතකම් මට නෙට් නෑ....ඒ නිසා පොස්ටුත් නෑ...කොමෙන්ටුත් නෑ......

ඔන්න මන් ගිහින් එනකොට මාව අමතක වෙලා තියෙන්න බෑ....හොඳද.....
හැමෝටම බුදුසරණයි...පරිස්සමින් සතුටින් ඉන්න.....................

17 comments:

  1. ෂා මරු මරු
    අපිට නැහැ නේ ඔහොම නිවාඩු

    ReplyDelete
  2. බුදුසරණයි අක්කා.. නිවාඩු කාලය සතු‍ටින් ගතකරන්න :)

    ReplyDelete
  3. හික්ස්...මොන මරුද මරේ අයියේ....නෙට් නැතුව ජිවත් වෙන්න පුලුවන්ද සති 2 ක්.....

    ඔයත් සතුටින් ඉන්න....ආ...ට්‍රිප් එකකුත් යනවා කිවනේ...පරිස්සමින් ගිහින් එන්න

    මොකෝ ශානු මේ .....

    ReplyDelete
  4. හා හොඳයි පරිස්සමින් හොඳේ....

    ReplyDelete
  5. හැමෝම පරිස්සමින් ඉන්න...බුදුසරණයි

    ReplyDelete
  6. අයියෝ..:-O නිවාඩු දුන්නට කමක් නෑ ඔයා ඉස්කොලේ එන්න..:D

    ReplyDelete
  7. ඇත්තටම සතුට දායක ආරංචියක් :D :D :P

    ReplyDelete
  8. හැමදේම හොදටම කරගෙන සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම පතනවා නංගෝ ඔයාට

    ReplyDelete
  9. ඔයාත් පරිස්සමින් ඉන්න සිනි අක්කේ..බුදු සරණයි...

    ReplyDelete
  10. නිවාඩු කාලය ප්‍රීතියෙන් ගතකරන්න ලැබේවා... මටනම් ඉතින් ඔයා නෙට් ආවත් එකයි නාවත් එකයි. හැමවෙලේම මට ඔයා ඔන්ලයින් නේ... හිකිස්... බුදුසරණයි..!

    ReplyDelete
  11. ආපහු එනවා නේද....
    සුභ නිවාඩුවක්..!!

    ReplyDelete
  12. පරෙස්සමෙන් ඉන්න සී.නී.. නිවාඩුව ඉවර වුනාම ආයෙත් එන්නකෝ ලස්සන කවි කථා අරගෙන.. :D

    ReplyDelete
  13. අපිට නැහැ නේ ඔහොම නිවාඩු ,, පරිස්සමින්

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....