හම්......ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳිලද මන්දා.....කෝ කෝ මේ කොස්ස......හික්ස්....අනේ තරහ වෙන්න එපා යාළුවනේ....අධි කාර්ය බහුලයි මේ දවස් වල....
ඔයාලා දන්නවනේ මන් උගන්නන්නේ NGO ස්කුල් එකක කියලා...ඉතින් මට මේ පාර ක්ලාසස් 4ක් කරන්න වෙලා....උදේ 8.30-11.30 වෙනකම් CAA(NVQ-Level3), 11.30-2.30 වෙනකම් CGD(NVQ-Level4-Practical),2.30-5.30 වෙනකම් ආයේ CAA(NVQ-Level3) කරනවා....ඉතින් කොහෙදෝ මට වෙලාවක් ලියන්න......ඒත් මන් හැම බ්ලොග් එකක්ම බලනවා....ඔං කමෙන්ට් නොකලට තරහ වෙන්න එපා.....ක්ලාස් කරන ගමන් කියවනවා...කමෙන්ට් කරන්න හිටියට බැරි වෙනවා.....
අද මන් අපේ ඉස්කෝලේ ගැන කියන්න කියලා හිතුවේ.....
ආපන ශාලාව
1995 වර්ශයේ පටන් ගත්ත මේ පාසල අහුන්ගල්ල ප්‍රදේශයේ විතරක් නෙමේ,දැන් බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, කොස්ගොඩ, අළුත්ගම, බේරුවල, කළුතර සිට පැමිණෙන දරුවන්ගේ නැණ පාදන්න මහත් වු සේවයක් ඉටු කරනවා.
ඒකක 8කින් සමන්විත අප පාසලේ සියළුම පාඨමාලා පවත්වනු ලබන්නේ කිසිඳු අය කිරීමකින් තොරවයි....
දැනට මෙහි ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් වගේම සුළු සේවකයන් 5කින් සමන්විතයි.......
http://www.owf.at/pdf/OwfNewsletterVol-6.pdf
http://www.owf.at/pdf/15-years-owf.pdf
ඉංග්‍රීසි අංශයේ කොටසක්
පෙර පාසල් අංශයආපන ශාලාව
1995 වර්ශයේ පටන් ගත්ත මේ පාසල අහුන්ගල්ල ප්‍රදේශයේ විතරක් නෙමේ,දැන් බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, කොස්ගොඩ, අළුත්ගම, බේරුවල, කළුතර සිට පැමිණෙන දරුවන්ගේ නැණ පාදන්න මහත් වු සේවයක් ඉටු කරනවා.
ඒකක 8කින් සමන්විත අප පාසලේ සියළුම පාඨමාලා පවත්වනු ලබන්නේ කිසිඳු අය කිරීමකින් තොරවයි....
- පෙරපාසල් අංශයට වර්ශයකට දරුවන් 150කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගන්නවා....
- ඉංග්‍රීසි අංශය කොටස් 2කින් සමන්විතයි.
- 1-12 වසර තෙක් - සාමාන්‍යයෙන් වසරකට 200කට ආසන්නයි
- පාසල් නොයන - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි)
- පරිගණක අංශය - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි (CAA(NVQ-Level3), (CGD(NVQ-Level4) හා (SLCDL))
- කාන්තා සහයෝගිතා අංශයේ මැහුම්, වූල්, බතික් හා පේන්ටින්ග් ලෙස පාඨමාලා 4ක් පවත්වයි.(සියළුම පාඨමාලා රජයේ පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුකුලයි)
- ක්‍රීඩා අංශය (සමස්ථ ලංකා තරඟ පවා ජයග්‍රහණය කර ඇත)
- දෙමළ අංශය
- සංගීත අංශය
දැනට මෙහි ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් වගේම සුළු සේවකයන් 5කින් සමන්විතයි.......
http://www.owf.at/pdf/OwfNewsletterVol-6.pdf
http://www.owf.at/pdf/15-years-owf.pdf
ඇත්තටම අද මන් මේ තත්වෙන් ඉන්නේ මේ පාසලින් මන් ඉගනගත්ත දේවල් නිසා.......ඉතින් මේ ලිපිය,
OWF
පාසල් මව්නි ඔබට උපහාරයක්ම වේවා!!!!
ස්තුතියි විස්තරයට . හරි ක්‍රමවත් වගේ පේන්නෙ ....
ReplyDeleteවැඩ ගොඩ ගැහුහම නම් ඉතිං මේ පැත්තේ කොහොම එන්නද නේද? මටත් ඔය ප්‍රශ්නේ තිබුනා පහුගිය ටිකේ නම්. දැන්නම් දෙයියනේ කියලා බ්ලොග් කියවලා ඉවර වෙලා තව ඕන නම් නිදිය ගන්නත් වෙලාව තියෙනවා.
ReplyDeleteඉස්කෝලෙ ගැන මම නම් කලින් දැන ගෙන වුන්නේ නෑ.බොහොම ස්තූතියි ඒ ගැන දැනුවත් කලාට.
කොච්චර දැන අඳුන ගත්තත් ඔය විස්තර දැනගත්තෙ ඉතින් අද තමා නඟේ... මේ වැඩේ හරියට කරන්න ඕන නෑ... ඒ වැඩේ හරියට කරන්න... ;)
ReplyDeleteකියපු සබ්ජෙක්ට් ටිකනම් තේරුනේ නෑ. ස්තූතියි විස්තරයට...
ReplyDeleteමේ ස්කෝලෙ නේද අර කෝච්චි පාරට පේන්න තියෙන්නේ ?
ReplyDeleteඅම්බලන්ගොඩ ඉඳන් කොළඹ යද්දි දැකලා තිබුනත් අද තමයි විස්තරයක් දැනගත්තේ
ඔව් ගිම් අක්කා.....සේරම පිළිනෙලට ගානට යනවා....
ReplyDeleteඒකනම් කියලා වැඩක් නැ බට්ටි....වැඩ වැඩ ඉවරයක් නැ...
ඒකනේ...කෝ ඉතින් ඒවායැ අපි කතා කලේ....අපොයි ඔව් අක්කා....වැඩ කරන්නේ නැ කියලා කතා අහන්න මන් කැමති නැ....
හුඟාක් පිළිවෙලට වැඩ කටයුතු කරන තැනක් වගේ..කොහොමත් රාජ්‍ය නොවන ආයතන එහෙමනෙ....එහෙනම් වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න...සුබ පැතුම් !
ReplyDeleteනංගා ඉතින් වැදගත් කියන රස්සාවක් කරනකොට පොඩ්ඩක් බිසි වෙනවා තමයි අෆ්ෆා.. අන්න එතකොට තමයි අර ටයිම් මැනේජ්මන්ට් කියලා එකක් තියෙන්නේ... ඔය කථා කියලා මම නම් හිතන්නේ හරියන්නේ නැ බ්ලොග් එකේ මකුලු දැල් බදින්න දෙන්න එපා ආයෙත් හොදේ..
ReplyDeleteඅනේ මමත් මේ බැලුවේ මොනවද මේ උගන්නන සබ්ජෙක්ට් කියලා...කමක් නෑ කොහොමහරි හොඳ වැඩක්නේ...ජය වේවා !!!
ReplyDeleteපේන විදියට නම් පිරිසිදුවට පිලිවෙලට තියෙන, වැදගත් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වන තැනක්.... අදයි මේ වගේ තැනක් තියෙනවා කියලා දැනගත්තෙ... බොහොම ස්තුතියි ලිපියට...
ReplyDeleteරැකියාව හරියට කරන්නකෝ...කොමෙන්ටු දැමීමට නොහැකිවීම ගැන වදවෙන්න එපා.
ReplyDeleteඔව් අසංක...මේක තමා.....කොහොමද එලියේ ඉඳන් බලනකොට....
ReplyDeleteගොඩක් පිළිවෙලයි දිල් අක්කා....මොකද නිතරම ගෙස්ට්ලා එනවා බලන්න.....
අපෝ කාගෙන් බේරුනත් මේ අපේ දේව් අයියාගෙන් බේරෙන්න බැනේ අනේ අම්මපා....කෝල් කරලත් අහනවා....හික්ස්.....
හම් හම්....ඔව් මියුරු....මේ පැත්තේ ඇවිත් ගියාට ස්තුතියි.....
මන්තරකාරි හා ඔබ නොදුටු ලොවක්.....
CAA- Computer Application Assistant
CGD- Computer Graphics Designer
SLCDL- Sri Lanka Computer Driving Licence
මෙන්න මේ පාඨමාලාවන් තමා පරිගණක අංශයේ කරන්නේ.....
හොදවෙලාවට ඔය කමෙන්ට් එකකින් අර සබ්ජෙට් ටික විස්තර කලේ.. මං ඒත් බැලුවා මේ මොනවද කියලා... අපේ ටීචර්ට ජය වේවා..
ReplyDelete