Wednesday, September 14, 2011

නුඹ......

හිත්අහස කළඹවා නොනැවතී වහින අනෝරා වැස්ස නුඹ
නැගෙන අව්රැල්ල බිඳක් නොනැවතී ගමන් ගන්න සඳ
නාය නොයාවිදැයි කියන්නේ කෙලෙස මගේ මේ සිත
ගැලවෙන්න මගක් සොයමි මම,සිත නාය යන්නට පෙර 

5 comments:

  1. සීනිට මුක්කුවක් ගහන්න...

    ReplyDelete
  2. නායයනවට මුක්කු ගහල බැනේ අයියා...එකට ඊට වඩා හොඳ විසඳුමක් ඕන

    ReplyDelete
  3. සොදුරු කවි පෙලක්... ඒත් ජීවිතේට නායේ යන්න දෙන්න එපා...

    ReplyDelete
  4. කොන්ක්‍රීට් බැම්මක් දැම්මොත් නරකද??හික්ස්:D ඇත්තටම ලස්සන තේරුමක් තියනවා මේකේ...ලස්සනයි..

    ReplyDelete
  5. ගලවා ගන්නට නම් නායෙ යෑමෙන් ඔය සුමුදු සිත් මඩල... අවසර දෙන්න ඔබෙ හිතින් ගැලවී යන්නට ඔහුට.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....