Saturday, December 31, 2011

ඔබටයි මේ සුභපැතුම..........!!!!

දන්නවද මැණික, අද ඔයාගේ උපන්දිනය....මන් ඇඟිලි ගැන ගැන හිටපු දවස..........ඉතින්,
මගේ මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා...!!!  

කියලා මන් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම, එළබෙන හැම උපන්දිනයකදීම ඔයාගේ ලඟින් ඉඳන් මේ වගේ, මිටත් වඩා ආදරෙන් සුභ පතන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා මම.....!!!


ඇත්තටම මන් හරිම වාසනාවන්තයි කියලා දැනෙනවා මට.ඔයාගේ ආදරෙත් එක්ක මන් ජීවිතේ ගොඩක් සතුටින් ඉන්නවා....දුක නොදැනුණ අවස්ථා නැතුවමත් නෙමෙයි....ඒත් සතුට වැඩී ඒ දුකට වඩා....අද දවසම ඔයා එක්ක ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවට බැරි වුණා.ඒකට කමක් නැ.හදවතින් මන් හැම වෙලේම ඔයා ලඟම තමා.......


කියන්න දාහක් දේවල් තිබුණත් කියන්න අකුරු වලට පෙරලන්න හරිම අමාරුයි.....එකම එක දෙයක් කියන්නම්....ඒ ඔයා වගේ කොල්ලෙක්ගේ ආදරේ ලබන්න ගොඩක් පින් කරන්න ඕන.ඒ පින දැනට මට තියනවා....හැමදාටම තියේවි කියලත් හිතනවා.....මන් ගොඩාක් ආදරෙයි......!!  මටත් වඩා..........
ඔයාට සුභ අනාගතයක්.....!!!

9 comments:

  1. හැපි බර්ත් ඩේ ලහියා!!

    ReplyDelete
  2. ඒ ආදරණීය හදවතට දිල්ගෙනුත් සුබ පැතුම් ! ජීවිතය හැමදාම සතුටින් පිරේවා !

    ReplyDelete
  3. බොහොම ස්තූතියි හැමදේකටම...

    ReplyDelete
  4. මගෙනුත් සුභ පැතුම්///

    ReplyDelete
  5. ඔන්න මමත් සිනි ගේ ආදරණිය මහත්තයට හදවතින්ම සුභ පතනවා...
    හැමදාමත් හිත සතුටින් පිරේවා

    ReplyDelete
  6. ඔන්න මමත් සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒවගේම සුභ නව වසරක්...

    ReplyDelete
  7. මගෙනුත් ඒ ආදරණීය හදවතට සුභ පැතුම්..

    ReplyDelete
  8. උපන් දින ආසිරි සමගින් ඇබුවා වූ 2012 නව වසරටත් සුභ පැතුම්...!!

    ReplyDelete
  9. හැමෝටම ගොඩක් ස්තුතියි......

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....