කොහොමද යාළුවනේ.....අමතක වෙලාවත්ද මන්දා මාව.....
”ඔව්”...
අනේ හරිම නරකයි
ඔයාලනම්......
පහුගිය දවස්වල තිබුණ අධික වැඩ රාජකාරී බොහොමයක් නිසාත්,
රැකියා ස්ථාන මාරුවීම්, විභාග ආදී එකී නොකී වැඩ නිසා මගේ මේ පුංචි බ්ලොගේ වහලා
දාන්න වුණානේ....දැන් ඉතින් රැකියාවෙනුත් අයින්වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා
ආයෙමත් ලියන්න පටන්ගන්න හිතුවා....මතක තියන අය මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.....
අපිට නම් මතක නෑ ඔයාව
ReplyDeleteඅනේ මතක නැළු.... හික්ස්...
Deleteඅහ් මේ මෙයානේ... දැන් මතකයි වගේ.... :)
ReplyDeleteඔයාටනම් මතක නැතුවත් ඇති....හික්ස්...දැන් පවුල් වෙලා වැඩ රාජකාරී වැඩීනේ නේද අයියේ....
Deleteඅදම තමා ආවේ.. දැන් ඉතින් දිගටම එන්නම්..ජය වේවා.. :)
ReplyDeleteඑහෙනම් දිගටම එන්න RRH.....
Deleteමගේ පැළට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා....
වෙල්කම් බැක් සීනි.....
ReplyDeleteආ ආ......මලයටනම් මතකයි නේද? හෙ හේ...
Deleteaniwa enawa akki oyage katha kiyawanna......... :)
ReplyDeleteතැන්ක්ස් නංගියෝ......ඉස්සරහට දිගටම කියවන්න ලැබෙයි.....
Deleteනංගී අළුතින් ආවනම් ටිකක් ශේප් එකේ ඉන්න හරිය....
ReplyDeleteඔය අයියත් ඊයෙ පෙරේදා නේද ගේමට එන්ටර් වුනේ.....අයියත් පරිස්සමින් ඉන්න හරිය.....
Deleteඔහොම යං ඔහොම යං ඔහොම යං
ReplyDeleteහෙ හේ....ඔහොම යන් නේද....?
Delete