tag:blogger.com,1999:blog-2719722091116957498.post8227477917650153016..comments2023-05-13T21:11:59.310+05:30Comments on සිතුවිලි නිහඬයි: බිඳුවක් හිතන්න......සිතුවිලි නිහඬයිhttp://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2719722091116957498.post-42438320416426855082012-02-24T20:49:11.393+05:302012-02-24T20:49:11.393+05:30ඒක මට කොයිතරම් සතුටක්ද කියලා ඔයා දන්නේ නැනේ....ඒකන...ඒක මට කොයිතරම් සතුටක්ද කියලා ඔයා දන්නේ නැනේ....ඒකනේ මට ඔයාගේ කටහඬ නාහා ඇඳෙන් නැගිටින්න අකමැති....මොකද ඒ සතුට මට ගොඩාක් වටිනවා දවස ගෙවාගන්න....සතුටින් නැගිට්ටාම සතුටින් වැඩකරන්න පුළුවන්....ඔයා ඒ සතුට මට හැමදාම දෙනවා.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-87151574744680829472012-02-24T20:22:05.509+05:302012-02-24T20:22:05.509+05:30"අද මන් ඒ සතුට සැනසීම ගොඩක් විඳිනවා....ඒ මහා ..."අද මන් ඒ සතුට සැනසීම ගොඩක් විඳිනවා....ඒ මහා ලොකු දේවල් වලින් නම් නෙමේ....හරිම පුංචි දේවලින්....සතියකට දවසක් හම්බෙලා, චුට්ටම චුට්ට වෙලාවක් හරි ලඟින් ඉඳලා, මොනවා හරි බෙදාගෙන කාලා, සමුගන්න මොහොතක් තියලා, කාටවත් නොදැනෙන්න නලලට ලැබෙන හාදුවත් අරන් දෙන්න දෙපැත්තට වෙන්වෙලා යන්නේ කොයිතරම් නම් ආදරයක් හිතේ පුරවගෙනද....."

අපි දෙන්නටනම් ඉතින් හැමදාම වැලන්ටයින් නේ .. නේද ... ඔයා තමයි ඉතින් මගේ හැම දවසක්ම විශේෂ එකක් කරන්නේ.. හැමදාම උදේට ඔයාගෙන් සුබ දවසකට ලැබෙන සුබපැතුම මගේ හැම දවසක්ම ඇත්තටම සුබ කරලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-58772626336105428322012-02-19T19:38:38.925+05:302012-02-19T19:38:38.925+05:30නියම කථාව නංගෝ.. මාත් ඔය වැලන්ටයින් දවසට විතරක් වැ...නියම කථාව නංගෝ.. මාත් ඔය වැලන්ටයින් දවසට විතරක් වැඩියෙන් ආදරේ පෙන්නන එක පිළිගන්නේ නෑ.. ආදරේ නම් හැමදාම එක වගේ වෙන්න ඕනේ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-7144746919878347662012-02-18T20:54:19.788+05:302012-02-18T20:54:19.788+05:30එහෙම හම්බුණත් මොකෝ අයියා ආදරේ වෙනසක් නැත්නම්.....එහෙම හම්බුණත් මොකෝ අයියා ආදරේ වෙනසක් නැත්නම්.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-84649869636376384532012-02-18T20:17:47.778+05:302012-02-18T20:17:47.778+05:30අපිටත් හැමදාම වැලන්ටයින් තමයි. හැබැයි ඉතින් හඬ විත...අපිටත් හැමදාම වැලන්ටයින් තමයි. හැබැයි ඉතින් හඬ විතරයි. හම්බෙන්න වෙන්නේ මාස දෙකකට විතර සැරයක්නේ. :(~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-59689075503521735782012-02-15T12:57:16.615+05:302012-02-15T12:57:16.615+05:30හයියෝ...ඇයි ගැණුළමයි විතරක්...මන් දන්න විදියට පිරි...හයියෝ...ඇයි ගැණුළමයි විතරක්...මන් දන්න විදියට පිරිමි ළමයිනුත් කැමති තැගි ගන්න...ඒත් ඉතින් එයාලා ඒක පෙන්නන්නේ නැ...ඒකයි පුරශ්නේ....:Pසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-5098665522428267582012-02-15T12:54:15.956+05:302012-02-15T12:54:15.956+05:30තැන්කු බීටො....ඒ දේ ඇත්ත නිසා තමා ලීවේ....ඒත් හැමෝ...තැන්කු බීටො....ඒ දේ ඇත්ත නිසා තමා ලීවේ....ඒත් හැමෝම ඒ ඇත්ත පිළිගන්න කැමති නැ...මොකද කැපකිරීම් කරනකොට තමන්ගේ පෞරුෂත්වයට හානියක්වෙයි කියලා හිතන නිසා...එහෙම හිතන්නේ නැත්නම්, ආදරේ හරියට තේරුම් අරන් ඉන්නවනම්,කිව්වත් වගේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-80419428848651293962012-02-15T12:47:30.589+05:302012-02-15T12:47:30.589+05:30හම්...එතකොට බොරුවට ආදරේ කරන අයද මන් ඔය කියලා තියන ...හම්...එතකොට බොරුවට ආදරේ කරන අයද මන් ඔය කියලා තියන විදියට හැසිරෙන්නේ දේව් අයියේ....ඔව් ඉතින් ආදරේ වෙනුවෙන් පුංචි හරි කැපකිරිම් කරන්න කියලනේ මාත් කියලා තියෙන්නේ....එහෙම නැතුව මන් ආදරෙයි කියලා කොච්චර කීවත් වැඩක් නැ ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන්නේ නැත්නම්....

ඔව් වැලන්ටයින් හැමදාම තියේවි ආදරේ ගැන තේරුම් අරන් වැඩකරනකොට.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-9264282331560519522012-02-15T12:43:42.558+05:302012-02-15T12:43:42.558+05:30:)):))සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-88717728159071706912012-02-15T12:01:20.147+05:302012-02-15T12:01:20.147+05:30ඒ වුනාට මම දැක්කා කොහේද තැනක තියෙනවා ගෑල්ලමයි තෑගි...ඒ වුනාට මම දැක්කා කොහේද තැනක තියෙනවා ගෑල්ලමයි තෑගි දෙනවට වඩා ගන්න තමා ගොඩක් කැමති කියලා.. ඉතිං මම හිතුවේ ඒ ඇත්ත කියලා .. :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-55922154050852796502012-02-14T22:11:18.317+05:302012-02-14T22:11:18.317+05:30වැලන්ටයින් ගැන දැක්ක හොඳම පෝස්ට් එක නියමයි, තියන ද...වැලන්ටයින් ගැන දැක්ක හොඳම පෝස්ට් එක නියමයි, තියන දේවලට සම්පුර්නයෙන් එකඟයි. ඔක්කොලාම ඔහොම හිතනව නම් කොව්හ්ව්හර හොඳද....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-18377159428032216192012-02-14T20:54:35.886+05:302012-02-14T20:54:35.886+05:30ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් ඔය කියලා තියන විදිහට හැ...ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් ඔය කියලා තියන විදිහට හැසිරෙන්නේ නැ.. ඒ වගේම ආදරේ වෙනුවෙන් කැපවෙන්න බැරි නම් ආදරේ කරනවා කියන නමට ආදරේ කරලා නම් වැඩක් නැ...

වැලන්ටයින් හැමදාම ලග තියෙවි ආදරෙන් ඉන්න තාක් කල්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-33757159673166875112012-02-14T20:29:39.514+05:302012-02-14T20:29:39.514+05:30ඔන්න මේ වැලන්ටයින් දවසේ මන් මල්ලිට විශ් කරනවා ලස්ස...ඔන්න මේ වැලන්ටයින් දවසේ මන් මල්ලිට විශ් කරනවා ලස්සන ගුණයහපත් ගොඩක් ආදරේ කරන ගැණුළමයෙක් ලැබේවා කියලා....!!!සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-83681454970118102262012-02-14T20:28:17.760+05:302012-02-14T20:28:17.760+05:30:)):))Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-14284707413796878052012-02-14T20:28:05.175+05:302012-02-14T20:28:05.175+05:30අන්න හරි අයියා....ඒකම තමා මාත් කියන්නේ.....අන්න හරි අයියා....ඒකම තමා මාත් කියන්නේ.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-30341159784725514402012-02-14T20:23:38.615+05:302012-02-14T20:23:38.615+05:30බලන්නකෝ අපි තවම තනිකඩ නෙව :p බලමු බලමු පස්සෙ කාලෙක...බලන්නකෝ අපි තවම තනිකඩ නෙව :p බලමු බලමු පස්සෙ කාලෙක ;)Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-80585711038850109782012-02-14T20:22:07.243+05:302012-02-14T20:22:07.243+05:30හැමදාම එකවගේ තමන්ගේ ආදරවන්තයට හරි ආදරවන්තියට හරි ආ...හැමදාම එකවගේ තමන්ගේ ආදරවන්තයට හරි ආදරවන්තියට හරි ආදරේ කරනවනම් එයාලාට හැමදාම වැලනටයින්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com