tag:blogger.com,1999:blog-2719722091116957498.post6629196969995976001..comments2023-05-13T21:11:59.310+05:30Comments on සිතුවිලි නිහඬයි: මොකද්ද මේ.......සිතුවිලි නිහඬයිhttp://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2719722091116957498.post-16888318931973473702011-06-29T08:56:30.306+05:302011-06-29T08:56:30.306+05:30කේන්දරේ විස්වාස නොකරත් බෑ පාල( අයියා/ මල්ලි )........කේන්දරේ විස්වාස නොකරත් බෑ පාල( අයියා/ මල්ලි ).....එත් ඒ මත්තෙම හිටියෝත්නම් සදා අනාතයි...මොකද හැමදාම අපලනේ.....

එකනම් මටත් හිතුණා...කෙටි කරන්න විදියක් තිබුනේ නෑ රසික ....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-46356867981165925282011-06-24T19:41:44.593+05:302011-06-24T19:41:44.593+05:30හොඳ රූපමය කවියක්.. පොඩ්ඩක් විතර දිග වැඩියි වගේ..හොඳ රූපමය කවියක්.. පොඩ්ඩක් විතර දිග වැඩියි වගේ..රසික වික්‍රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-28003005200903016542011-06-24T09:30:42.238+05:302011-06-24T09:30:42.238+05:30කේන්දරේ බලන එකේ ඇත්තක් නැහැයි කියලා කියන්නත් බෑ.ඉස...කේන්දරේ බලන එකේ ඇත්තක් නැහැයි කියලා කියන්නත් බෑ.ඉස්සර නම් මම තඹ සතේකට කේන්දර බලන එක විශ්වාස කලේ නෑ.

ඒත් ලගකදි තාත්තා මගේ කේන්දරේ අරන් ගිහිල්ලා බලෙන්ම වගේ බලව ගෙන ආවා.හැබැයි ඒ කියපු ව නම් මම ගැන බලං ඉදලා කියපුවා වගේ.ඇත්තම කියවිලා තිබුණා.ඉතින් විශ්වාස නොකර කොහොමද?Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-89403637315064244912011-06-23T11:46:27.362+05:302011-06-23T11:46:27.362+05:30ස්තුතියි නලිනි අක්කේ....අරයා, මෙය, මෙයා, අරයා...හර...ස්තුතියි නලිනි අක්කේ....අරයා, මෙය, මෙයා, අරයා...හරිම වදයක් ආප්ප වෙලාවකටසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-25953118764689244232011-06-22T17:28:25.743+05:302011-06-22T17:28:25.743+05:30මෙයා මෙතනට ඇවිත්, අරයට පේනවා; අපොයි අපොයි; පූජාවක්...මෙයා මෙතනට ඇවිත්, අරයට පේනවා; අපොයි අපොයි; පූජාවක් කරන්න වෙයි. :D රසවත්ව ලියවුණු රචනයක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-48578756079222923232011-06-22T12:42:00.179+05:302011-06-22T12:42:00.179+05:30කෙන්දරේම නෙමේ මන් අදහස් කලේ......කේන්දරේ හදන්නෙත් ...කෙන්දරේම නෙමේ මන් අදහස් කලේ......කේන්දරේ හදන්නෙත් එකෙන් තමා....මේ දවස් වල මගේ ඔලුවෙත් මේ කේන්දර සීන් එක යනවා...එකයි මේ වගේ දෙයක් ලියවුනේ....කොමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-62155641693523592712011-06-22T10:32:40.272+05:302011-06-22T10:32:40.272+05:30මම නම් කේන්දරේ එල්ලිලා ඉන්නෙත් නෑ..ඒක විසි කරලා දා...මම නම් කේන්දරේ එල්ලිලා ඉන්නෙත් නෑ..ඒක විසි කරලා දාන්නෙත් නෑ.අවශ්‍යයි කියලා හිතුන තැනදි ප්‍රයෝජනයට ගන්නවා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-84130536610303027492011-06-21T18:32:48.473+05:302011-06-21T18:32:48.473+05:30කේන්දර.. මම නම් කොහෙත්තම විශ්වාස කරන්නේ නෑ.. හොදක්...කේන්දර.. මම නම් කොහෙත්තම විශ්වාස කරන්නේ නෑ.. හොදක් කිව්වොත් හැමෝම සතුටුයි.. නරකක් කිව්වොත් ලොකම නැති උනා වගේ අඩනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-7969048328150931652011-06-21T12:26:54.239+05:302011-06-21T12:26:54.239+05:30ඔව්ව බල බල ඉන්න ගියහම මොන මගුලක්වත් කරගන්න වෙන්නෙ ...ඔව්ව බල බල ඉන්න ගියහම මොන මගුලක්වත් කරගන්න වෙන්නෙ නෑ... ඕව ඇත්තද බොරුද දන්නෙ නෑ... ඒත් ඉතිං මට නම් ඕව එපා...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-3942465576374122492011-06-21T11:30:14.976+05:302011-06-21T11:30:14.976+05:30පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න...පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/රෙස්ලින්.lkhttps://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-36334344499823299862011-06-21T09:39:12.452+05:302011-06-21T09:39:12.452+05:30කේන්දරේ වගේ මට හිතෙන්නේ.. මගෙ නම් ඒ ගැන ඒ හැටි විශ...කේන්දරේ වගේ මට හිතෙන්නේ.. මගෙ නම් ඒ ගැන ඒ හැටි විශ්වාසයක් නෑ. ඒත් ඉතින් බලන්න ඕනෙ කියලා බැලුවා. අවුලක් නෑ මම ගොඩ.....නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.com