tag:blogger.com,1999:blog-2719722091116957498.post1358717771891147456..comments2023-05-13T21:11:59.310+05:30Comments on සිතුවිලි නිහඬයි: ඔබ අපිට ආඩම්බරයක්.....................සිතුවිලි නිහඬයිhttp://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2719722091116957498.post-68119080110412249072011-10-07T13:27:53.681+05:302011-10-07T13:27:53.681+05:30ෂා නියමයිනේ දැන්...අපි ගිය කාලේ තිබ්බේ මළකඩ කාපු ....ෂා නියමයිනේ දැන්...අපි ගිය කාලේ තිබ්බේ මළකඩ කාපු .22 රයිෆල්.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-11676393166394364182011-09-30T13:31:40.288+05:302011-09-30T13:31:40.288+05:30oya liyana kathawata mokada une.oya liyana kathawata mokada une.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-66315677861698473892011-09-26T11:27:47.721+05:302011-09-26T11:27:47.721+05:30තැන්කු මධුරංග අයියා.....(අපෝ....ගමන ගැන නම් මතක් ක...තැන්කු මධුරංග අයියා.....(අපෝ....ගමන ගැන නම් මතක් කරන්න එපා....)

හම් හම්.....ඒකනම් ඇත්ත නචියා අයියේ.....

ජනරඟ අයියේ....බොහොම ස්තුතියි....

තරිඳු.....මන් මල්ලි කෙනෙක් නෙවේ.....හිකිස්.....ආ....ඔන්න මන් හැදුවා....ඒත් අනවුන්ස් කරනකොට එහෙමයි කිවේ.....මේ ෆස්ට් ටයිම් තමා ත්‍රින්කො වල තිබ්බේ..වෙනදට තියන්නෙ රන්ටැඹේනේ.....

තැන්කු දිනේෂ් අයියා...........

බොහොම ස්තුතියි හිම අක්කා....අනේ සිංහල නැතිවුනාට මොකෝ...මේ පැත්තේ ආපු එකම මදෑ....:)

හිකිස්......ශෝක් වෙන්න ඇති නේද සීතල අයියේ ඒ තරම්ම වලිය....

අපෙ අප්පෝ...නූලෙන් බේරුනේ මගේ ඔළුව.....

හම් හම්....ආඩම්බරයි ගොඩක් ප්‍රාර්ථනා....හිකිස්....ඔව් අනේ නාන්න වුනේ නැ ටිකක් අසනීප වෙලා හිටි නිසා....

නෑනෑ අයියේ....ඒ යාපනේ යනකොට.....හම් හම්....
පෝස්ට් ගොඩක් මිස්වෙලා තමා....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-17413508366733167002011-09-26T00:57:23.326+05:302011-09-26T00:57:23.326+05:30ආහ්.... මේ ගමනෙදි නේද අර ඔයා දැන් කුරු එනවා කියලා ...ආහ්.... මේ ගමනෙදි නේද අර ඔයා දැන් කුරු එනවා කියලා කිවේ,, හ්ම්ම්ම් දන්නේ නැහැනේ මෙහෙම ගමනක් කියලා.......
මෙහෙම මල්ලියෙක් ලබන්න තරම් නංගිලා වාසනාවන්තයි

ප.ලි : පොස්ට් ගොඩක් මිස් වෙලා වගේ වැඩ ගොඩක උන්නේ.. ඔක්කොම කියවන්න එන්නම්කෝදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-78020282767328718972011-09-25T20:07:38.662+05:302011-09-25T20:07:38.662+05:30මල්ලි නියමයිනේ... ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ තමයි මල්...මල්ලි නියමයිනේ... ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ තමයි මල්ලි ගැන.
දවස් ගානකින් නෑවේ නෑ කිව්වේ... හිකිස්...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-34961796323218786712011-09-23T12:48:57.812+05:302011-09-23T12:48:57.812+05:30ත්‍රී-මලේ කාක්කෝ හරි හොදයි ...වගේ නේද.
ඒකනේ ඔයාගේ ...ත්‍රී-මලේ කාක්කෝ හරි හොදයි ...වගේ නේද.
ඒකනේ ඔයාගේ ඔලුව බේරලා..පුටුවට විතරක් වැඩේ දුන්නේ...

ෂා...මල්ලි හරි ස්මාට් නේ.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-26100033485588641112011-09-23T10:20:03.777+05:302011-09-23T10:20:03.777+05:30ෂා එලනෙ.
අපෙත් නෑදෑයො අතර මේ ලගදි වලියක් ගියා. පට්...ෂා එලනෙ.
අපෙත් නෑදෑයො අතර මේ ලගදි වලියක් ගියා. පට්ට ආතල් අප්පා... කොල්ලො ටික කරේ බල බල හිනා වුන එක...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-91671633456298866682011-09-22T21:13:48.583+05:302011-09-22T21:13:48.583+05:30soooine. mallita jaya!! :)
PS:sinhala weda ne af...soooine. mallita jaya!! :)

PS:sinhala weda ne affaහිම කුමාරිhttp://himakumari.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-6572165830050567192011-09-22T19:42:09.306+05:302011-09-22T19:42:09.306+05:30අපිටත් ආඩම්බරයි ඔයාගේ මල්ලි ගැන...අපිටත් ආඩම්බරයි ඔයාගේ මල්ලි ගැන...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-19818882925028728842011-09-22T18:44:37.763+05:302011-09-22T18:44:37.763+05:30මල්ලි ඔයාගේ වැඩේ හොඳය්,මෙතන ඔයාට පොඩි වැරදි ටිකක් ...මල්ලි ඔයාගේ වැඩේ හොඳය්,මෙතන ඔයාට පොඩි වැරදි ටිකක් ලියවිලා තියෙනවා,මේ නාවික හමුදාපති කියල ලියල තියෙන්නේ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමා මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර ගැන.මම හිතන විදියට කඳවුර දැනටත් තියෙන්නේ රන්දෙනිගල (ජා.ශි.බ.පු.ම.රන්දෙනිගල-රන්ටැඹේ.).ok malli deleate this after your correction.Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-64761037140987229842011-09-22T18:07:25.579+05:302011-09-22T18:07:25.579+05:30ආඩම්බරකාර ජීවිතයක් අභිමානවත් ආකල්පයක් එක්ක..ලස්සනය...ආඩම්බරකාර ජීවිතයක් අභිමානවත් ආකල්පයක් එක්ක..ලස්සනයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-59645049341130289822011-09-22T17:27:31.858+05:302011-09-22T17:27:31.858+05:30සන්තෝසයි මළයා ගැන. නෑදෑයො ගැන නම් කතාකරලා වැඩක් නෑ...සන්තෝසයි මළයා ගැන. නෑදෑයො ගැන නම් කතාකරලා වැඩක් නෑ සීනී. දෙපැත්තකට බෙදිලා අඩු පාඩු හොයන එක තමයි වැඩේ..නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-45692196265660665732011-09-22T17:16:19.106+05:302011-09-22T17:16:19.106+05:30නියමයි. මල්ලිට ජය පතනවා.
නියම ගමනක් නේ.නියමයි. මල්ලිට ජය පතනවා.
නියම ගමනක් නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-42906177429769190432011-09-22T16:55:50.767+05:302011-09-22T16:55:50.767+05:30නියමයි තමා.:-o ..එනකොට කාපු කට්ට ......`x( ..එක ලි...නියමයි තමා.:-o ..එනකොට කාපු කට්ට ......`x( ..එක ලියන්න ගියේ...ලියවුනේ වෙනින් ටිකක්.......:))

හ්ම් හ්ම්...ඔව් දිල් අක්කියෝ....:))..අපෝ ගමන ගැනනම් මතක් කරන්නෙපා...`x(සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-74983538843402847682011-09-22T16:47:59.162+05:302011-09-22T16:47:59.162+05:30wow........ නියමයි නංගා... මල්ලිය ෂෝක් නෙ...ආඩම්බර...wow........ නියමයි නංගා... මල්ලිය ෂෝක් නෙ...ආඩම්බර වෙන්න පුළුවන් අක්කට.... හරි අපූරු ගමනක් නේද ත්‍රී මලයට....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-2719722091116957498.post-76172055529558495902011-09-22T15:53:09.656+05:302011-09-22T15:53:09.656+05:30ෂා නියමයිනේ :)ෂා නියමයිනේ :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com